මට බඩගිනි මම යනව කන්න......එලකිරි රොකටා....නුවනා....හැන්කොකා බුදු සරනයි....

මට බඩගිනි මම යනව කන්න......එලකිරි රොකටා....නුවනා....හැන්කොකා බුදු සරනයි....

![]()
යාළුවා ,,,
මට වික්ටර් රත්නායකයන්ගේ ''තරු අත් අකුරින් ලිය එවමි'' සිංදුව දෙනවද.
අපේ මිතුරු මිතුරියෝ සැම ආදරයෙන් එකතුකරගන්නවා.
මම ආසම සිංදුවක් මචෝ ,,,පට්ට එක අහලම අඩ නවත්තමු
meki lassanai mona unath...
next time salaka balanna ona![]()

lassana song ekak.kalekin ahuwe na![]()
යාළුවා ,,,
මට වික්ටර් රත්නායකයන්ගේ ''තරු අත් අකුරින් ලිය එවමි'' සිංදුව දෙනවද.
අපේ මිතුරු මිතුරියෝ සැම ආදරයෙන් එකතුකරගන්නවා.

ඔව් බන් ,,,,මේ මොකද බන් මේ පරක්කු වෙලා...9ට වගෙ ආවා නැති නිසා ගියා අපි.. ආයෙත් නිකමට වගේ ආවමයි දැක්කේ......ඇයි ලේට්??![]()
ඒ මදිවට දැන් ඉවරයිලු ... අනේ මන්දා![]()

මේ මොකද බන් මේ පරක්කු වෙලා...9ට වගෙ ආවා නැති නිසා ගියා අපි.. ආයෙත් නිකමට වගේ ආවමයි දැක්කේ......ඇයි ලේට්??![]()
ඒ මදිවට දැන් ඉවරයිලු ... අනේ මන්දා![]()