2013 Aug 09 - ElaKiri Radio ! - Kalasa with rocat90

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මට බඩගිනි මම යනව කන්න......එලකිරි රොකටා....නුවනා....හැන්කොකා බුදු සරනයි....
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    පල් ගහයට දෙයියට හෙන ගහපිය

    msearthsrilanka037gossiplanka.JPG
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    000203FA.gif


    යාළුවා ,,,
    මට වික්ටර් රත්නායකයන්ගේ ''තරු අත් අකුරින් ලිය එවමි'' සිංදුව දෙනවද.
    අපේ මිතුරු මිතුරියෝ සැම ආදරයෙන් එකතුකරගන්නවා. ​

    පට්ට එක අහලම අඩ නවත්තමු
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ මොකද බන් මේ පරක්කු වෙලා...9ට වගෙ ආවා නැති නිසා ගියා අපි.. ආයෙත් නිකමට වගේ ආවමයි දැක්කේ......ඇයි ලේට්?? :oo: :oo:

    ඒ මදිවට දැන් ඉවරයිලු ... අනේ මන්දා :angry:
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    000203FA.gif


    යාළුවා ,,,
    මට වික්ටර් රත්නායකයන්ගේ ''තරු අත් අකුරින් ලිය එවමි'' සිංදුව දෙනවද.
    අපේ මිතුරු මිතුරියෝ සැම ආදරයෙන් එකතුකරගන්නවා. ​
    lassana song ekak.kalekin ahuwe na :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ මොකද බන් මේ පරක්කු වෙලා...9ට වගෙ ආවා නැති නිසා ගියා අපි.. ආයෙත් නිකමට වගේ ආවමයි දැක්කේ......ඇයි ලේට්?? :oo: :oo:

    ඒ මදිවට දැන් ඉවරයිලු ... අනේ මන්දා :angry:
    ඔව් බන් ,,,,:(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මේ මොකද බන් මේ පරක්කු වෙලා...9ට වගෙ ආවා නැති නිසා ගියා අපි.. ආයෙත් නිකමට වගේ ආවමයි දැක්කේ......ඇයි ලේට්?? :oo: :oo:

    ඒ මදිවට දැන් ඉවරයිලු ... අනේ මන්දා :angry:

    2dhs6zo_zps4d7d8571.jpg~original