mae tike serata second hand market bahinawa....121 ekath 25...podak iwasala hoda ekak ganin

mae tike serata second hand market bahinawa....121 ekath 25...podak iwasala hoda ekak ganin

ow ow iwasanna iwasanna. chande iwara una gaman mokada wenne balannako![]()
![]()
![]()
ai machan chanden passe mokada wenne ?

minuwangoda yard 1n gahthta 1n wage machan. oke pothata enne made in sri lanka kiyalaමේ වැඩේ වෙන්න පුලුවන්ද ? තමාත් Unregisterd ඒවා තියෙන්න පුලුවන්ද? නැත්තන් මොකක් හරි ජල්තර සින් එකක් දාලහොරට ගෙන්නපු එකක් වත් ද මචන්ලා !
http://autolanka.com/ad.asp?ID=126323
mata hithuna..... mekath oyawage mama hithanne..minuwangoda yard 1n gahthta 1n wage machan. oke pothata enne made in sri lanka kiyala

ow ow iwasanna iwasanna. chande iwara una gaman mokada wenne balannako![]()
![]()
![]()



මම නම් හිතන්නේ නෑ බං TAX වැඩි කලාට වාහන ගනන් යයි කියලා. දැන් වාහන market එක බැහැලා තියෙන්නේ මිනිස්සු වාහන ගන්නේ නැති නිසා.
ඔය පර්මිට් වාහන ටික ගියේ නැත්නම් ලංකාවේ වාහන බිස්නස් එකක් නෑ.
![]()
කාර් 1 හොදයි මචන් .. පිටින් නං ලස්සනයි, ඇතුලෙන් ඒ හැටි ලස්සනක් නං නෑ,. පෙට්රෝල් නුත් කරනවා. මගේ 1 මෙහෙ කරනවා 8 - 11 උපරිම. දුර යද්දී නං 15 ක් වගේ කරනවා. තායිලන්ඩ් වල තමා ගහන්නේ. 121 K no එකක් ගන්න බෑ නේ 25 ට. මේ ටිකේ සෑහෙන්න මාර්කට් 1 වැටිලා තියෙන්නේ. vios 26 න් උඩ තමා ගියේ. දැන් නං 23 ඉදන් තියෙනවා. හැබැයි මචෝ ගාන ගැනම හිතල hack උන 1ක් ගන්න එපා. 1 ක් 2 ක් වැඩි උනත් කමක් නෑ හොද කන්ඩිෂන් තියෙන එකක් ගනින්. අනික මචන් 2003 කියන්නේ දැන් 10 years පරණයි. දැන් දෙවෙනි වටේ නඩත්තුව යන්න ඕන කාලේ. මගේ එකේ නං මන් ඔක්කොම කරා. අන්න ඒවා කරපු එකක් ගනින්.
1. engine mount 2, gear box mount 1. ( mata 35k wage giya.)
2. gear oil
3. suspension (front 30, back 10 KYB).
4. A/C ( 25 for full service)
ඕව අනිවා බලපන්. කවුරු හරි කිව්වොත් මන් මේ කාර් එකේ කිසිම රෙපෙයාර් එකක් කරලා නෑ කියල ඒ කියන්නේ උබට ඔය ඔක්කොම ටික කරගන්න වෙනවා කියන එක තමයි. කොල්ලෙක් ම පාවිච්චි කරපු එකක් ගන්න බලපන්. මොකද අපිට සෑහෙන්න වාහන උණක් තියෙනවා නේ, පොඩි සද්දයක් ආවත් ගාන කීයක් ගියත් හදනවා. අතේ සතේ නැතත් කොහොමහරි හදනවා. අන්න එහෙම කෙනෙක් ගෙන් ගන්න බලපන් මචන්.![]()
hmm thnx machan vios black eka 25 ta witra neda yanne uba kiyanne kalin oita wada ganan kiyalada ?
මිනිස්සු බහුතරේකට හරියට කන්නත් නෑ බන්. මොන වාහන මාකට්දපර්මිට් හැමදාම දෙන්නේ නැහැ. නවත්තපු ගමන් මාර්කට් ආයි up..
රත්තරං;15429131 said:උබට දැන් ගනන්ද අව්ල? හිටපන් කියන්නම්. මේ ගනන් දාලා තියෙන්නේ "වියොස්" වල. නැතුව "වියොස් වගේ" කාර් වල නෙමේ
මම මේ දාන්නේ E ග්‍රේඩ් එක. E ග්‍රේඩ් එක S එකට වඩා මාකට් හොදේ
2003 මැනුවල් - 22
2003 ඔටෝ - 23
2004 මැනුවල් 23
2004 ඔටෝ 23.50/24
2005 මැනුවල් 23.50/24
2005 ඔටෝ 25/25.50
2006/2007 -26
2006/2007 ෆේස් ලිෆ්ට් එක/ බෙල්ටා මූන එහෙම තව ටිකක් ගනන්.

රත්තරං;15429148 said:මිනිස්සු බහුතරේකට හරියට කන්නත් නෑ බන්. මොන වාහන මාකට්ද
ලංකාවේ ඇති නැති පරතරේ හෝ ගාලා වැඩිවෙනවා. සල්ලි තියෙන උන් අඩුම ඇලියොන් එකෙන් එහා වාහන වලට යන්නේ. දැන් දැන් ඇලියොනුත් 39ටත් යනවනේ බන් (2007). ඊට පල්ලෙහායින් තියෙන වාහන මාකට් එක බලපන් ඊලග අව්රුදු වල වැටෙන වැටිල්ල කොහොමද කියලා
වාහන මිල ටැක්ස් අඩු කරලා වැටිච්ච කාලේ මීට අව් රුදු දෙකකට කලින් 2002 121 ඔටෝ 1.5 ගියේ 28/29/30 වගේ. දැන් 24ටත් අඩුවෙන් යනවා සමහර වෙලාවට
