ග‍්‍රෑන්ඞ්පාස් ගැටුම Vedios Pics and Latest Updates

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ග‍්‍රෑන්ඞ්පාස් ගැටුම Vedios Pics and Latest Updates

    කොළඹ ග්‍රෑන්පාස් පොලිස් බළ ප්‍රදේශයට හෙට (11) පෙරවරු 7 දක්වා පොලිස් ඇඳිරි නීතිය පැන වූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවැසීය. අද සවස දෙපිරිසක් අතර ඇති වූ ගැටුමින් පසු ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා මේ පියවර ගත් බව ද නියෝජ්‍ය පොලිස්පති වරයා කීවේය.





    Update:

    ඉස්ලාම් පල්ලියකට පහර දීමක් මුල් කර ගනිමින් ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ ඇති වී තිබෙන ගැටුම්කාරී තත්වය සලකා ග‍්‍රෑන්ඞ්පාස් පොලිස් බල ප‍්‍රදේශයට හෙට (11) පෙරවරු 7 වනතෙක් පොලිස් ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ.
    ග‍්‍රෑන්ඞ්පාස් හි ස්වර්ණ චෛත්‍ය පාරේ (පැරණි බෝලවත්ත පාර) මුස්ලිම් දේවස්ථානයට සහ අවට මුස්ලිම් නිවාස වලට අන්තවාදී න් සහ යකඩ පොලූ වලින් සන්නද්ධ මැරයන් විසින් කරන ලද පහර දීමකින් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ. තුවාල කරුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වේ.

    මුස්ලිම් භක්තිකයන්ගේ අවුරුදු දිනය වන ඊද් උත්සව දිනයට පසුදා වන අද මෙම මුස්ලිම් දේවස්ථානයේ සවස පූජාව පැවැත්වෙද්දී අන්තවාදී බෞද්ධ ප‍්‍රහාරය එල්ල වී තිබේ. අවට නිවෙස් වල සිටින මුස්ලිම් ජාතික කාන්තාවන් පවා නිවෙස් වලින් එළියට ඇද දමමින් මැරයෝ යකඩ පොලූවලින් පහර දී ඇත. දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇති පුද්ගලයාගේ හිසට යකඩ පොලූ පහරක් වැදී තිබේ.

    මෙම මුස්ලිම් පල්ලිය වසර 30 ක් පමණ පැරණි එකක් වන අතර එය වසා දමා ඊට මඳක් ඈතින් පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීමට කටයුතු කරද්දී අන්තවාදී බෞද්ධයන් ඊට විරුද්ධ වී තිබේ. නමුත් පැරණි ස්ථානයෙන් නව ස්ථානයක ස්ථාපනය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ද මුස්ලිම් කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේද නගර සභාවේද ලිඛිත අවසරය ලබා තිබේ.


    Muslim Council of Sri Lanka (MCSL) called on Muslims in other areas not to get agitated & maintain calm

    An unidentified group has attacked the Molawatte Muslim Mosque situated inthe Swarna Jayanthi Mavatha in Grand pass.
    UNP Western provincial council member Mujibar Rahuman told Sri Lanka Mirror that the attack has taken place amidst the evening prayer.
    A few has been hospitalized who got injured at the clash and the security forces have laid heavy guard to the area.

    According to eyewitnesses about 10 Buddhist monks suspected to be from the Ravana Balaya group, allegedly attacked the mosque despite the police guard.
    The area remains tense after a few houses were also attacked on the Swarna Chaitya road in Grandpass where the mosque is situated.
    The attack took place soon after Maghrib or evening prayers, sources told Colombo Telegraph.
    The Ravana Balaya group called for its relocation within one month. Security forces personnel have now been stationed around the mosque to assist the police to keep calm.



    Update

    ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ ස්වර්ණචේතිය පාරේ මේ වනවිට ඇති වී ඇති ගැටුම්කාරී තත්ත්වයට බොදු බල සේනා සංවිධානය කිසිසේත් සම්බන්ධ නැතැයි එම සංවිධානයේ ප‍්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පවසති.
    ‘රිවිර’ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ හෙට පැවැත්වෙන බොදු මහ සමුළුවට සහභාගි වීම සඳහා යාපනයේ සිට තමන් ඇතුළු එම සංවිධානයේ පිරිස පැමිණෙමින් සිටින බවත් මෙම සිද්ධියට තම සංවිධානයේ කිසිවකුත් සම්බන්ධ නොවන බවයි.





    main-photo.jpg


    imag-2.jpg


    imag-8.jpg


    imag-5.jpg


    img_0566.jpg
     
    Last edited:

    Pathirana 83

    Banned
    May 21, 2012
    231
    77
    0
    ammata udu, ela kiri, Uddey Nathuwa Paluwen hitiye, dan nam kattiya mara ganna tharamata wade nagala yanawaa, ela kiri , apita thawa bomba thuwakku wikuna ganna chance ekak awilla thiyenne ,
    poddak patthu karanna witharayi thiyenne, kattiya eeta passe adagena nanawa , hak hak hak ohoma yamu.
    minisuta chutha wela giyath kamak na , ape business diunu wenwanam.

    Paathaala pathirana
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    kauruwath anthawadiyo wiya hakiy.. Muslim wath Bauddya aya hari.. Namuth.. katawath behe sathektawath hirihara karanna Mona Balayawath Bodu Bala senawatath behe, Hiri harayak karanna hema manussayekutama Pin athiwennema nehe
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ammata udu, ela kiri, Uddey Nathuwa Paluwen hitiye, dan nam kattiya mara ganna tharamata wade nagala yanawaa, ela kiri , apita thawa bomba thuwakku wikuna ganna chance ekak awilla thiyenne ,
    poddak patthu karanna witharayi thiyenne, kattiya eeta passe adagena nanawa , hak hak hak ohoma yamu.
    minisuta chutha wela giyath kamak na , ape business diunu wenwanam.

    Paathaala pathirana

    :yes::yes::yes::yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හරි හරි මේ දේකරගන්න හුග දෙනෙක් මාර දැගලිල්ලක් දැගලුවෙ දැන් උන්ට සනීපෙට නින්ද යයි
     

    Mr.Diaz

    Banned
    Jul 31, 2013
    490
    16
    0
    3rd video eke inna kariyata uththarayak denna puluwan SL vs Pak match ekak R premadasa eke tibbanam..:sorry::sorry::sorry: uge sadde balahanko...:frown::frown:
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    හැම පල්ලි ලැට් එකක්ම අනවසරයි, මෙහෙ අලිබෙටි ඇහිදින්න ආපු උන් දැන් රටත් ඉල්ලනවා
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    3rd video eke inna kariyata uththarayak denna puluwan SL vs Pak match ekak R premadasa eke tibbanam..:sorry::sorry::sorry: uge sadde balahanko...:frown::frown:


    Kauru Unath Minissu ne.
    Mata nam Ape Cricketers lava allanne nehe, Namuth Lankawen tharaga wadina hema ekkenektama suba pathanawa.

    Eka thamai kianne wenaskama, Monawa unath, Sinhala rataka unath, Mama nam hithanne Maha Rajanan wahanse Hamootama dena vibahagayak lesai, Sathekutawath hiri harayak karana Buddagama dan nikan inna minissunta hiri hara karanna patan aran.