oka hambaya wela okawa nuke karamuමමත් පව් ..... දැන් මට බනින එකමයි වැඩේ එයාගේ![]()

oka hamba wela oyawa nuke karamu![]()

එහෙමත් එකක්ද ???? මම බලා ගන්නන්කො .... එහෙම වෙලා තිබ්බොත් මරනවා 

thama oka anden nagitaganna baruwa inneඑහෙමත් එකක්ද ???? මම බලා ගන්නන්කො .... එහෙම වෙලා තිබ්බොත් මරනවා
![]()

thama oka anden nagitaganna baruwa inne
oya balannama one nam passe welawaka balannako![]()

dan pushpa gihin gedara hamotama kiyanawa... dinukata job eka nathi wenawa.. kathawa iwarai![]()
![]()
![]()
පිස්සුද බං. එහෙම වෙන්නෙ නෑ. මෙහෙමයි වෙන්නෙ.
පුෂ්පා ඕක දැකලා දිනුකයව බ්ලැක්මේල් කරනවා. ඒ විදිහට පුෂ්පා දිනුකයව යොදාගන්නවා තමන්ගෙ අවශ්‍යතා සපුරගන්න. ඕක ශෙහාරට මාට්ටු වෙනවා. ශෙහාරා පුෂ්පාව ගෙදරින් එලවලා දිනුකයට රිදවන්න කවිදු එක්ක සෙට් වෙනවා. දිනුකයට එපා වෙලා ඌ රස්සාවෙන් අස් වෙනවා. ඊට පස්සෙ කිසිම කෙල්ලෙක් දිහා ඌ අහැක් ඇරලා බලන්නෙ නෑ. ඒ නිසාම ඌ චිරාත් කාලයක් සතුටෙන් ජීවිතේ ගෙවනවා.
lolපිස්සුද බං. එහෙම වෙන්නෙ නෑ. මෙහෙමයි වෙන්නෙ.
පුෂ්පා ඕක දැකලා දිනුකයව බ්ලැක්මේල් කරනවා. ඒ විදිහට පුෂ්පා දිනුකයව යොදාගන්නවා තමන්ගෙ අවශ්‍යතා සපුරගන්න. ඕක ශෙහාරට මාට්ටු වෙනවා. ශෙහාරා පුෂ්පාව ගෙදරින් එලවලා දිනුකයට රිදවන්න කවිදු එක්ක සෙට් වෙනවා. දිනුකයට එපා වෙලා ඌ රස්සාවෙන් අස් වෙනවා. ඊට පස්සෙ කිසිම කෙල්ලෙක් දිහා ඌ අහැක් ඇරලා බලන්නෙ නෑ. ඒ නිසාම ඌ චිරාත් කාලයක් සතුටෙන් ජීවිතේ ගෙවනවා.

ane yakokellek padipelawal wala idan innawa mokaatada ban heenen penne
muu lag lookayakne
wena deyak peniyanko![]()

මොකෝ හිනා වෙන්නෙ. කෙල්ලො කියන්නෙ හරිම වාතයක්![]()

Ohoma kiyana aya tama anda anda kello passen duwanne![]()