Ultrasonic Anti Mosquito Wada da?(kari maduruwa)

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    Machan mama giya sathiye thamai lankawata awee.. apoo inda baha ban..kari maduruwo.. mang isara hitiyatath wada dain ung wadi welada koheda..

    mang ithin google eky rid karanda kramayak hoya hoya iddi "Ultrasonic Anti Mosquito" deyak hamba unaa .. use karala thiyana kenak kiyanwada meka wada karanwada?? kiyala..

    Mey wage item ekak

    Mang mey wage deyak try karaa.. wada naha ney ban..
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    meka ganin mama okak ebay eken genawa kiyana tharam sarthaka ne....

    good_knight_for_mosquito_repellant_image_title_mjgl6.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙන්න මේක අරන් දීපන් ඕකුන්ට රෝස් වෙලා යන්නම.:angry:.බලාගෙන ලංකාවේ ඉන්න කාලේ ඩෙංගු හදා ගන්න එපා..වෙන රටවල් වල මදුරුවෝ වගේ නෙමේ ලංකාවේ මදුරුවෝ...

    1682169_1.jpg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    meka ganin mama okak ebay eken genawa kiyana tharam sarthaka ne....

    good_knight_for_mosquito_repellant_image_title_mjgl6.jpg

    ඔව් බන් මත ඉ බේ එකෙන් ගෙන්නුවා...... ෆට්ට සාර්ථකයි කියන්නේ , මදුරුවෝ එකේ උඩත් වහනවා.... නෙදකින්
    ඔය ලික්විඩ් වේපරයිසර් එක මොර්ටින් එක වැඩක් නැහැ
    ඕක හොදයිද බන්

    මෙන්න මේක අරන් දීපන් ඕකුන්ට රෝස් වෙලා යන්නම.:angry:.බලාගෙන ලංකාවේ ඉන්න කාලේ ඩෙංගු හදා ගන්න එපා..වෙන රටවල් වල මදුරුවෝ වගේ නෙමේ ලංකාවේ මදුරුවෝ...

    1682169_1.jpg
    දැන් මාත් යුස් කරන්න ඕක බන් , දවසට අඩුම ගැනේ 100-150 ක් ඉවර කරනවා බට් ආයේ බලද්දී ආයේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් බන් මත ඉ බේ එකෙන් ගෙන්නුවා...... ෆට්ට සාර්ථකයි කියන්නේ , මදුරුවෝ එකේ උඩත් වහනවා.... නෙදකින්
    ඔය ලික්විඩ් වේපරයිසර් එක මොර්ටින් එක වැඩක් නැහැ
    ඕක හොදයිද බන්

    දැන් මාත් යුස් කරන්න ඕක බන් , දවසට අඩුම ගැනේ 100-150 ක් ඉවර කරනවා බට් ආයේ බලද්දී ආයේ

    :yes::D
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මෙන්න මේක අරන් දීපන් ඕකුන්ට රෝස් වෙලා යන්නම.:angry:.බලාගෙන ලංකාවේ ඉන්න කාලේ ඩෙංගු හදා ගන්න එපා..වෙන රටවල් වල මදුරුවෝ වගේ නෙමේ ලංකාවේ මදුරුවෝ...

    1682169_1.jpg

    :yes::yes::yes::yes::yes::yes:
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    meka ganin mama okak ebay eken genawa kiyana tharam sarthaka ne....

    good_knight_for_mosquito_repellant_image_title_mjgl6.jpg
    Dain use karane Mat ek machan
    MorteinZappers_MozzieZapper_l.jpg
    :angry::angry::angry: mokata gahanawada nabda,, wada baga
    මෙන්න මේක අරන් දීපන් ඕකුන්ට රෝස් වෙලා යන්නම.:angry:.බලාගෙන ලංකාවේ ඉන්න කාලේ ඩෙංගු හදා ගන්න එපා..වෙන රටවල් වල මදුරුවෝ වගේ නෙමේ ලංකාවේ මදුරුවෝ...

    1682169_1.jpg
    :angry::angry::D
    Mekak ganda oney

    Kohameda mosquito killer lamp ek wada da??
    pl1121359-eco_friendly_rechargeable_and_electric_mosquito_killer_lamp_insect_repellent_insect_killer_pest_control.jpg
     
    Last edited: