ADD YOUR PET'S 4TO HERE

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    This is the Love of my Life :love: my Michelle girl :love:



    b2m2.jpg


    owner wagema thama aith 2k na :rofl: :P :love:
     
    mage kitty patia 2010di nosandala threewheel kolle wisin gaathanaya wuna :(
    eya pirith dammama radio eka uda nagala pirith ahanawa. nidaganne kotte uda oluwa thiyala manussayek wage.eyage ammath ehemai.gedara phone eka ring weddi apita kalin gihin receiver eka adala gannawa :) photo danna puluwan size eka wadi nisa upload karanna denne nane
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Rabbit+7.jpg


    බක බක වගේ මගේ හොදම යාලුවා මෙයා දැන් එයා මාව දාල ගිහිල්ල අවුරුදු 4ක් වෙනවා එයගේ නම ටීනු
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo

    ලේන්නු 4ක් හිටිය අපෙ ගෙදර කොහෙ ලේන්නු හදන්නද එහා ගෙදර පූසො 5යි මෙහා ගෙදර පූසො 2යි ඉස්සරාහ ගෙදර පූසො 1යි අපේ ගෙදර එක බල්ලයි.එලියට පැන්නොත් සුම්මා තමා.අමාරුවෙන් අවුරුද්දක් විතර හිටියා.
    ගෙදර ලී බඩු ඔක්කොම ඌ කැටයම් කරලයි තියෙන්නෙ