මේ තියෙන්නේ මට එලකිරි එකෙන් ලැබුනු වටිනම දේ..
http://www.elakiri.com/forum/showthread.php?t=155997
![]()
නම ලියෝන්.. වයස අවුරුදු 3ක් වෙනව ලබන මාසෙට.. දැන් ඉතින් ගෑනු ලමයෙක් හොයනවා එයාට..ගෙදරට පිරිමි කෙනෙක් අවොත් අපේ පටි රෝල්..
කිසිම සිහියක් නැහැ.. හොරෙක් ආවත් දන්නේ නැහැ.. හොරෙක් ඇවිත් නම කියලා ලස්සනට කතා කලොත් නැට්ට වන වන යනවා හොඳට..
ඒ වුනාට හරිම කපටි.. අපි නිදගන්න කලින් කාමරේට රිගලා හොරා වගේ ඉන්නවා.. එතකොට අපි කතා කරාම කන් ඇහෙන්නැති වෙනවා..
එයා හිතන් ඉන්නේ එයා තමයි ගෙදර පොඩිම එක්කෙනා කියලා.. පාරෙ පොඩි ළමයෙක්ට යන්න බැහැ.. බුරනවා.. ගෙදරට පොඩි ළමයෙක්ට එන්න දෙන්නෙත් නැහැ..
වාහනේ පොඩි රවුමක් යන්න තියෙනවනම් වෙන මුකුත් ඕනි නැහැ..
අපි ගෙදර ගිය ගමන් කරන්න ඕනි මෙයාව පිලිගන්න එක... හොඳ බල්ලෙක් පේන්න බැහැ.. මරන් කන්න යනව.. පාරෙ ඉන්න එකෙක්ව දැක්කොත් කීක් කීක් ගගා ඉන්නවා..
pedigreeයෙ කොහෙ හරි වැරදිලා..
මෙයා කරල තියන දේවල් ගැන පොතක් වුනත් ලියන්න පුලුවන්.. කොහොමත් වුනත් ගDJPata අයියට ගොඩක් ස්තූතියි මෙයව හොයල දෙන්න උදව් කලාට..
මේ ඉන්නේ ඉස්සෙල්ලම ගෙදර ගේන දවසේ..
![]()
![]()
![]()
dan wasyasa nam awurudu 4 1/2k wenawa.. 

Meh inne mata hitiya kenaeya nethi una mita awrudu 2kata kalin
![]()
![]()
meyage nama Pancha
![]()
![]()
මචන් උබෙ Doggy නියමයි. මමත් ගත්තා Labrador එකෙක් . හබයි පොඩි අවුලක් තියෙනවා. මුන් ලග මාර ගදක් නෙ බන් එන්නෙ . එක උන්ගෙ අවෙනික ගද ලු. උම්බෙ එකා එහෙම නද්ද?Copied the same post from EK pet talk..dan wasyasa nam awurudu 4 1/2k wenawa..
![]()
lysol tikak daala hodala balafan..මචන් උබෙ Doggy නියමයි. මමත් ගත්තා Labrador එකෙක් . හබයි පොඩි අවුලක් තියෙනවා. මුන් ලග මාර ගදක් නෙ බන් එන්නෙ . එක උන්ගෙ අවෙනික ගද ලු. උම්බෙ එකා එහෙම නද්ද?




මේ වර්ගේ ජාතිය ලෝකේ වඳ වෙච්ච ජාතියක්. හරි ගණන්. අපි කියන ඕන දෙයක් අහනවා. කන්න දෙන්නේ බිත්තරයි පොරිජ්ජ විතරයි. මගේ පෙට්
![]()
බලාපල්ලා සීදේවි වල් බල්ලෙක්

hina kaala marenawa oiiiLovely little pup.Does he smell bad as my Lab puppy does?