ADD YOUR PET'S 4TO HERE

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    :love::love: Niko :love::love:
    ag1e.jpg


    w3pw.jpg
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මේ තියෙන්නේ මට එලකිරි එකෙන් ලැබුනු වටිනම දේ.. :D

    http://www.elakiri.com/forum/showthread.php?t=155997

    d1964623e2edcd1242e95402a2b89e41bbcc44185d121df3e4bd0ce875cd4ae23g.jpg


    නම ලියෝන්.. වයස අවුරුදු 3ක් වෙනව ලබන මාසෙට.. දැන් ඉතින් ගෑනු ලමයෙක් හොයනවා එයාට.. :cool: ගෙදරට පිරිමි කෙනෙක් අවොත් අපේ පටි රෝල්..:baffled: කිසිම සිහියක් නැහැ.. හොරෙක් ආවත් දන්නේ නැහැ.. හොරෙක් ඇවිත් නම කියලා ලස්සනට කතා කලොත් නැට්ට වන වන යනවා හොඳට..:oo: ඒ වුනාට හරිම කපටි.. අපි නිදගන්න කලින් කාමරේට රිගලා හොරා වගේ ඉන්නවා.. එතකොට අපි කතා කරාම කන් ඇහෙන්නැති වෙනවා..:eek: එයා හිතන් ඉන්නේ එයා තමයි ගෙදර පොඩිම එක්කෙනා කියලා.. පාරෙ පොඩි ළමයෙක්ට යන්න බැහැ.. බුරනවා.. ගෙදරට පොඩි ළමයෙක්ට එන්න දෙන්නෙත් නැහැ.. :dull: වාහනේ පොඩි රවුමක් යන්න තියෙනවනම් වෙන මුකුත් ඕනි නැහැ.. :lol: අපි ගෙදර ගිය ගමන් කරන්න ඕනි මෙයාව පිලිගන්න එක... හොඳ බල්ලෙක් පේන්න බැහැ.. මරන් කන්න යනව.. පාරෙ ඉන්න එකෙක්ව දැක්කොත් කීක් කීක් ගගා ඉන්නවා..:eek: pedigreeයෙ කොහෙ හරි වැරදිලා.. :P:rofl: මෙයා කරල තියන දේවල් ගැන පොතක් වුනත් ලියන්න පුලුවන්.. කොහොමත් වුනත් ගDJPata අයියට ගොඩක් ස්තූතියි මෙයව හොයල දෙන්න උදව් කලාට.. :)

    මේ ඉන්නේ ඉස්සෙල්ලම ගෙදර ගේන දවසේ..








    Copied the same post from EK pet talk.. :P dan wasyasa nam awurudu 4 1/2k wenawa.. :dull::dull:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Copied the same post from EK pet talk.. :P dan wasyasa nam awurudu 4 1/2k wenawa.. :dull::dull:
    මචන් උබෙ Doggy නියමයි. මමත් ගත්තා Labrador එකෙක් . හබයි පොඩි අවුලක් තියෙනවා. මුන් ලග මාර ගදක් නෙ බන් එන්නෙ . එක උන්ගෙ අවෙනික ගද ලු. උම්බෙ එකා එහෙම නද්ද?
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මචන් උබෙ Doggy නියමයි. මමත් ගත්තා Labrador එකෙක් . හබයි පොඩි අවුලක් තියෙනවා. මුන් ලග මාර ගදක් නෙ බන් එන්නෙ . එක උන්ගෙ අවෙනික ගද ලු. උම්බෙ එකා එහෙම නද්ද?
    lysol tikak daala hodala balafan..:rofl:
     

    aruna47

    Well-known member
  • මේ වර්ගේ ජාතිය ලෝකේ වඳ වෙච්ච ජාතියක්. හරි ගණන්. අපි කියන ඕන දෙයක් අහනවා. කන්න දෙන්නේ බිත්තරයි පොරිජ්ජ විතරයි. මගේ පෙට්

    :lol::lol::lol:

    5nvzgw.jpg


    බලාපල්ලා සීදේවි වල් බල්ලෙක්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේ වර්ගේ ජාතිය ලෝකේ වඳ වෙච්ච ජාතියක්. හරි ගණන්. අපි කියන ඕන දෙයක් අහනවා. කන්න දෙන්නේ බිත්තරයි පොරිජ්ජ විතරයි. මගේ පෙට්

    :lol::lol::lol:

    5nvzgw.jpg


    බලාපල්ලා සීදේවි වල් බල්ලෙක්
    :lol::lol: hina kaala marenawa oiii