මේකයි සීන් එක....මගේ කැමරා එකට RECHARGEABLE බැටරි 4ක් ගන්න බැලුවේ...ebay එකෙත් බැලුවා...මට තියෙන ප්‍රශ්නේ මෙන්න මේකයි....මගේ කැමරා එකට සපෝර්ට්කරන්නේ මෙන්න මේ ජාතියේ ඒවා කියලා තමා මැනුවල් එකේ තියෙන්නේ....
මං මේ වගේ බැටරි ගත්තොත් කැමරා එකට හරි යයිද?මන් අර Eveready ඒවා 4ක් දාල වැඩ කලේ නැනේ බං....
http://www.ebay.com/itm/ENERGIZER-E...rElectronics_Batteries_SM&hash=item19e074fd3a
http://www.ebay.com/sch/i.html?_from=R40&_sacat=0&_nkw=Energizer®+Recharge&_sop=15
හෙල්ප් එකක් දියන්කෝ.....නැත්තම් බම්ප් කරපං...ඔක්කොටම සලකනවා

කියක් විතර වෙයිද බං?

උබ කොයි එකද ගත්තේ?