මචන්ලා එන පොට හොද නැ .

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කෙටියෙන් කතාව මේකයි. මට පවර් බැක්අප් එකක් හදාගන්න ඕනේ. අඩුම පය 7-10 ක් වැඩ කරන. ලැප්ටොප් එකයි ඒක මොනිටර් එකයි. රව්ටර් එකයි කාමරේ ලයිට් එකයි. මේකෙන් යුනිට් 7 ඕනේ අපේ සෙට් එකට දෙන්න යන්නේ. දැන් වැඩේ තියෙන්නේ මේක ප්ලග් කරලා ලොකු එලෙක්ට්‍රොනික් වැඩ නැතුව අසේම්බල් කරගන්න ඕනේ. මගේ අයිඩියා එක හැටියට ඉන්වර්ටර් එකයි, බැටරි එකයි ඕනේ නේ.

    1 .ඉන්වර්ටර් එකක් බැලුවා මෙන්න මේක හොදද නැත්නම් වෙන සින් එකක් උබලා දනන්වද? මේක UK බ්‍රෑන්ඩ් එකක්. මම රිවිව් බැලුවා අව්ලක් නැ වගේ පෙන්නේ.
    https://www.desertcart.lk/products/...converter-with-car-crocodile-clip-for-battery

    2. බැටරි ගැන නම් කතා කරන්න එපා. මෙන්න මේක තමා ටිකක් ශේප් එකට ලැබුනේ . මේකෙන් පැය 7 ක් නේද අදින්න පුළුවන්ද ? එත් ඇති හැබැයි
    https://www.desertcart.lk/products/...s-solar-power-iot-kids-car-and-outdoor-camper

    3. චාජ් කරගන්න යන්නේ මෙන් AC කරන්ට් එකෙන්. සොලර් සින් නැ . දැන් උඩ බැටරි එක චාජ් කරගන්න හොද චාජර් එකක්.
    මේක හොයාගන්න තේරෙන්නේ නැ . පොඩි හෙල්ප් එකක් දීපල්ලා

    4. ඊළගට මේක ඕවර් චාජ් උනොත් කෙස් එකක් වෙනවා කියල අහලා තියේ. එකට මොකක් හරි ඉක්මනට ප්ලග් කරගන්න පුළුවන් ගැජමැටික් එකක් තියේද?

    උද ප්‍රොඩක්ට් අව්ල් නම් ගන්න තියන තැනක් වත් උබලා දන්නවා නම් කියපල්ලා.
    ඒ වගේම මේ වගේ වැඩක් කරනකොට කෙළවෙන දේවලුත් කොටාගෙන යමු

    අරගලයට ජය වේවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Laptop power bank ගැන දන්නවා ද? මම ගන්න බැලුවා.

    ඒ වගේ එකක් උනත් කමක් නැ බන්. කාමරේ ලයිට් එකට මොකක් හරි කරගන්න පුළුවන්. ලැප් එකයි රව්ටර් එකයි තිබ්බා නම් ශේප්
     
    • Like
    Reactions: SK29 and NRTG

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    1 .ඉන්වර්ටර් එකක් බැලුවා මෙන්න මේක හොදද නැත්නම් වෙන සින් එකක් උබලා දනන්වද? මේක UK බ්‍රෑන්ඩ් එකක්. මම රිවිව් බැලුවා අව්ලක් නැ වගේ පෙන්නේ.

    ඔය සයිට් එකෙන් ගන්න එපා පට්ට කෙබර ඕන නම් යුකේ වලින් ගෙන්නලා දෙන්නම් ඉතින් ශිපින් යයි ඩොලර් 50ක් වගේ ඉන්වර්ටර් නම් 1500W 3000W 4000W තියනවා 25 ඉදන් හැබයි ඉතින් චයිනා හැබයි වොරන්ටි තියනවා ඊ බේ යූ කේ බලන්න මොන ඉන්වර්ටර් එකක් ගත්තා උනත් එකේ ඇති නොනවත්වා විදුලිය එක ගොඩක් ඒවගේ කියන එකන් බාගයක් එන්නේ සමහර 6000W එකෙත් ඔක 1000W එන්නේ ඒ නිසා හොද එකක් බලන්න මේ සීන් එක තමා බලන්න ඕන අනික 12V එක බැටරී 12Vඑකක් ඇති සල්ලි තියේ නම් 24V එකක් ගන්න එක සුපිරි 12හේ බැටරි 2ක් ඕන ඉතිම්

    2. බැටරි ගැන නම් කතා කරන්න එපා. මෙන්න මේක තමා ටිකක් ශේප් එකට ලැබුනේ . මේකෙන් පැය 7 ක් නේද අදින්න පුළුවන්ද ? එත් ඇති හැබැයි

    අලුත් එක්සයිඩ් එකක් ගන්න 12V 90A අවුලක් නෑ පැය 7-8ක් පුලුවන් LKR 31,000 බඩු පාවිච්චිය අනුව තමා ඩීප් සර්කල් බැටරි ඩ්‍රොප් ශිප් කාරයො දාල තියනව 85ක් වගෙ වෙනවා 200AH ඒත් සුවර් නෑ ලිෆ් ප්‍රෝ නම් ගන්න ලේසි නෑ ලොක්කා පට්ට ගනන් අනිත් එවත් එම ම තමා

    3. චාජ් කරගන්න යන්නේ මෙන් AC කරන්ට් එකෙන්. සොලර් සින් නැ . දැන් උඩ බැටරි එක චාජ් කරගන්න හොද චාජර් එකක්.
    මේක හොයාගන්න තේරෙන්නේ නැ . පොඩි හෙල්ප් එකක් දීපල්ලා

    ඩරස් එකේ 12V බ්ටරි චාජර් බලන්න 6-12ක් වගෙ ගානක් වෙන්නේ මම හිතන්නේ බැටරි එකේ ඈම්ප් ගාන දාල ඇති චාර්ජර් එකට සම්බන්ද කරන්න පුලුවන්
    https://www.daraz.lk/automotive-electric-vehicle-charging-equipment/

    4. ඊළගට මේක ඕවර් චාජ් උනොත් කෙස් එකක් වෙනවා කියල අහලා තියේ. එකට මොකක් හරි ඉක්මනට ප්ලග් කරගන්න පුළුවන් ගැජමැටික් එකක් තියේද?
    ඔකට කට් ඔෆ් සර්කිට් එකක් තියේ
    https://www.daraz.pk/products/12v-battery-protection-auto-cut-off-circuit-i101687598.html
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    2. බැටරි ගැන නම් කතා කරන්න එපා. මෙන්න මේක තමා ටිකක් ශේප් එකට ලැබුනේ . මේකෙන් පැය 7 ක් නේද අදින්න පුළුවන්ද ? එත් ඇති හැබැයි
    https://www.desertcart.lk/products/...s-solar-power-iot-kids-car-and-outdoor-camper
    oken nam ba bn

    hodama wade pure sine inverter ekak ganna charging ekkama, battery ekat ganna 90ah/120ah/200ah wage car/lorry battery wade iwarai
    ------ Post added on May 1, 2022 at 5:24 PM
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    ඒ වගේ එකක් උනත් කමක් නැ බන්. කාමරේ ලයිට් එකට මොකක් හරි කරගන්න පුළුවන්. ලැප් එකයි රව්ටර් එකයි තිබ්බා නම් ශේප්
    මචන් ups එකට battery එකක් දාලා, battery එක battery charger එකකින් charge කරන විදිහක් තියෙනවා නේද? laptop එකයි light එකකටයි ඇති වෙයි. නැත්නම් inverter එකයි battery දාලා හදන්න ඕනේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1 .ඉන්වර්ටර් එකක් බැලුවා මෙන්න මේක හොදද නැත්නම් වෙන සින් එකක් උබලා දනන්වද? මේක UK බ්‍රෑන්ඩ් එකක්. මම රිවිව් බැලුවා අව්ලක් නැ වගේ පෙන්නේ.

    ඔය සයිට් එකෙන් ගන්න එපා පට්ට කෙබර ඕන නම් යුකේ වලින් ගෙන්නලා දෙන්නම් ඉතින් ශිපින් යයි ඩොලර් 50ක් වගේ ඉන්වර්ටර් නම් 1500W 3000W 4000W තියනවා 25 ඉදන් හැබයි ඉතින් චයිනා හැබයි වොරන්ටි තියනවා ඊ බේ යූ කේ බලන්න මොන ඉන්වර්ටර් එකක් ගත්තා උනත් එකේ ඇති නොනවත්වා විදුලිය එක ගොඩක් ඒවගේ කියන එකන් බාගයක් එන්නේ සමහර 6000W එකෙත් ඔක 1000W එන්නේ ඒ නිසා හොද එකක් බලන්න මේ සීන් එක තමා බලන්න ඕන අනික 12V එක බැටරී 12Vඑකක් ඇති සල්ලි තියේ නම් 24V එකක් ගන්න එක සුපිරි 12හේ බැටරි 2ක් ඕන ඉතිම්

    2. බැටරි ගැන නම් කතා කරන්න එපා. මෙන්න මේක තමා ටිකක් ශේප් එකට ලැබුනේ . මේකෙන් පැය 7 ක් නේද අදින්න පුළුවන්ද ? එත් ඇති හැබැයි

    අලුත් එක්සයිඩ් එකක් ගන්න 12V 90A අවුලක් නෑ පැය 7-8ක් පුලුවන් LKR 31,000 බඩු පාවිච්චිය අනුව තමා ඩීප් සර්කල් බැටරි ඩ්‍රොප් ශිප් කාරයො දාල තියනව 85ක් වගෙ වෙනවා 200AH ඒත් සුවර් නෑ ලිෆ් ප්‍රෝ නම් ගන්න ලේසි නෑ ලොක්කා පට්ට ගනන් අනිත් එවත් එම ම තමා

    3. චාජ් කරගන්න යන්නේ මෙන් AC කරන්ට් එකෙන්. සොලර් සින් නැ . දැන් උඩ බැටරි එක චාජ් කරගන්න හොද චාජර් එකක්.
    මේක හොයාගන්න තේරෙන්නේ නැ . පොඩි හෙල්ප් එකක් දීපල්ලා

    ඩරස් එකේ 12V බ්ටරි චාජර් බලන්න 6-12ක් වගෙ ගානක් වෙන්නේ මම හිතන්නේ බැටරි එකේ ඈම්ප් ගාන දාල ඇති චාර්ජර් එකට සම්බන්ද කරන්න පුලුවන්
    https://www.daraz.lk/automotive-electric-vehicle-charging-equipment/

    4. ඊළගට මේක ඕවර් චාජ් උනොත් කෙස් එකක් වෙනවා කියල අහලා තියේ. එකට මොකක් හරි ඉක්මනට ප්ලග් කරගන්න පුළුවන් ගැජමැටික් එකක් තියේද?
    ඔකට කට් ඔෆ් සර්කිට් එකක් තියේ
    https://www.daraz.pk/products/12v-battery-protection-auto-cut-off-circuit-i101687598.html
    Hari machan pin sidda wenawa
     
    • Like
    Reactions: Idias

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    අපි පැය ගණන් backup set කරගත්ත ටෙලිකොම් ඩයලොග් වලට backup තියේද? මුල් කාලේ ලයිට් ගිහිල්ලත් පැය දෙක තුනක් ඩයලොග් තිබ්බා දැන් ලයිට් ගිය ගමන් ඉන්ටනෙට් යනවා ඩයලොග්. පස්ස මේක කරන්න බැරි නිසා fiber මාරු වුණ
     
    • Sad
    • Like
    Reactions: eksudda and HAneo

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,738
    9,060
    113
    Have you calculated the load for a set? What are the appliances and their wattage values? Critical battery capacity and inverter specs can be worked out from that. Battery charger selection comes after that. Then onwards it is a matter of finding the components within your budget range.

    By the way 7Ah battery does not seem to be adequate for your needs.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    oya battery aken be ban.. 90AH battery akak aran.. parana ups akak aran set karaganna.RS 7000/= vitara hoda charger tiyenava daraz ake akak ganna...
    Ela machan. eka UPS ekata set kalama Ayi charger ekak one nane. UPS eke Charging ekkane enne.

    අපි පැය ගණන් backup set කරගත්ත ටෙලිකොම් ඩයලොග් වලට backup තියේද? මුල් කාලේ ලයිට් ගිහිල්ලත් පැය දෙක තුනක් ඩයලොග් තිබ්බා දැන් ලයිට් ගිය ගමන් ඉන්ටනෙට් යනවා ඩයලොග්. පස්ස මේක කරන්න බැරි නිසා fiber මාරු වුණ
    FIber thiyanawa . dennekta nam na. unta mokak hari karaganna puluwan.
    ------ Post added on May 1, 2022 at 5:33 PM