Pissuda yako mae sathiya 2k gahuwaE ithin virtual fun ekatane
Pissuda yako mae sathiya 2k gahuwaE ithin virtual fun ekatane
යකෝ තොගේ තොගේ නගුල කෙලවෙලා යයි ඔච්චර හාන්න එපාPissuda yako mae sathiya 2k gahuwa

Kamak ne bn.vindala ivarayak karanna one.යකෝ තොගේ තොගේ නගුල කෙලවෙලා යයි ඔච්චර හාන්න එපා![]()
![]()
meheta hariyanne mokadda 240V or 220-230V ??
සොලර් යනව නම් 250W පැනල් 2ක් වත් ඕන නැත්නම් 320W X2 ක් 550W එකක් හරි සෝලා පැනල් එකට චාජින් කන්ටෝලර් එකක් ඕන එකට සෝලා පැනල් එකයි බැටරි එකයි සම්බන්ද කරගන්න ඕන 90ඒ බැටරියක් නම් 90 චාජින් කන්ටෝලර් එකක් ගන්න එම්පීපීටී තමා හොද ගනන් එක 25- 35ක් වගෙ පී ඩබ් එම් එක නම් 3500 ඉදන් තියනවාOw eka thama machan. me setup ekatama ita passe solar eka gahanna ne thiyenne neda?


මිට වඩා හොද නැද්ද ඔළ ඉන් වන් ඉන්වෙර්ටර් එකකට යන එකසොලර් යනව නම් 250W පැනල් 2ක් වත් ඕන නැත්නම් 320W X2 ක් 550W එකක් හරි සෝලා පැනල් එකට චාජින් කන්ටෝලර් එකක් ඕන එකට සෝලා පැනල් එකයි බැටරි එකයි සම්බන්ද කරගන්න ඕන 90ඒ බැටරියක් නම් 90 චාජින් කන්ටෝලර් එකක් ගන්න එම්පීපීටී තමා හොද ගනන් එක 25- 35ක් වගෙ පී ඩබ් එම් එක නම් 3500 ඉදන් තියනවා
2kakata kiwwoth deyida ban?![]()
ඕකේ ගනින්. මන් ගත්තා ගිය ඉරිදා. පැය 5 - 6 ලැප් එකයි, 27' මොනිටර් එකයි, රවුටර් එකයි, පොඩි ෆැන් එකයි වැඩ. (ලැප් එකට බැටරියක් නැහැ)
Daraz එකේ මුන් දාල තියෙන්නේ 273,000/- එත් ගෙදරට ගිහින් ටෝක් කරපන්. බත්තරමුල්ල කොස්වත්තේ ඉන්නේ පොර.
https://goo.gl/maps/22RrmZSuCvzbrt8y7
076 531 4414 - නමක් දන්නේ නෑ
ගණන් වැඩියෙන් කිව්වොත් ඉරිදා කිරිබත්ගොඩින් ඇවිත් යුනිට් 2 ක් ගත්තු අයගේ යාලුවෙක් කියන්න. 2 කට ඉල්ලපන්.
මාත් මුලින් හැදුවේ වෙනම බැටරි අරන්, ඉන්වර්ටර් දාන් නටන්න. මේක ලේසි.
2kakata kiwwoth deyida ban?
Ela mama talk karala balannam
Thanks wewa
මිට වඩා හොද නැද්ද ඔළ ඉන් වන් ඉන්වෙර්ටර් එකකට යන එක
ගොඩාක් වුන්ගේ චර්ගින්ග් කොන්ට්‍රෝල් ඉනවෙර්ටර් පිච්චිලා
------ Post added on May 1, 2022 at 10:51 PM
Machan muge No ekak nadda?ඔව්. ඔය ගානට තියෙද්දී තමා දෙන්නම් කිව්වේ, මොකද daraz එකේ කොමිෂන් එක නැතුවනේ, ඩිරෙක්ට් ගනිද්දී.
පැය 2 -3 න් ඕක ෆුල් චාර්ජ් වෙනවා.
උබට ලැප් එක විතරක් නම් තියෙන්නේ බැටරි එකත් ලොකු අවුලක් නැත්නම්, මේක ගන්න. 50 කට දෙයි ගෙදරට ගියොත්. අපේ උන් 5 -6 ක් මේක ගත්තා.
![]()
ලැප් එක විතරක් 10 - 12 hours පුළුවන් කියනවා (බැටරි තියෙන ලැප්)
මාස 2 කට වගේ කලින් මේවා හෙන අඩුවට තිබ්බේ. මේක අපේ උන් අරන් තිබ්බේ 37 ට ඒ දවස් වල. දැනුත් කතා කරොත් 50 ට දෙනවා පොර.
Router එකට නම් මේ කේබල් එකක් ගන්න. පට්ට.
Machan muge No ekak nadda?
Yes dan dakke. Mama call kala
රිදුනා ! ඔව් දැන් ඔෆ්ග්රිඩ් ගාලත් වැඩක් නැහැ වගේ අවශ්‍යම නැත්නම් ඉනවෙර්ටෙර් පරිස්සම් කරගන්න පුලුවන්නම් සේෆ්175ක් වගේ ඕන උබලගේ ආන්ඩුවේන් ඔන්න ටැක්ස් එකත් 14%ක් කර්ලා නේ එත කොට 2ක වෙනවා හය්බ්‍රිඩ් ඉන්වර්ටර් එක
ඔය ගොඩක් උන් අර ඩ්ත් කෙබල් ගහලා වැඩේ අනාගෙන චේන්ජ් ඔවර් එකක් දාගෙන වැඩෙ කරන්න ඕන ඔටෝ වෙන්න ඉතින් හය්බ්‍රිඩ් ඉන්වර්ටර් එකක් ඕන එකට ඉතින් ඩීප් සර්කල් බැටරි ඕන සර් බෑර් ගේයි කබ්බාපොන්සිගේයි සනුහරේ ට බැනබැන ඔව් ගන්න වෙන්නේ.
මොකද යකෝ නැත්තෙ.රිදුනා ! ඔව් දැන් ඔෆ්ග්රිඩ් ගාලත් වැඩක් නැහැ වගේ අවශ්‍යම නැත්නම් ඉනවෙර්ටෙර් පරිස්සම් කරගන්න පුලුවන්නම් සේෆ්
එක තමා කිල් ප්ලග් යූස් නොකර චේන්ජ් ඔවර් එකක් දාගෙන කරන්න කියන්නේ රු 5000ක් යන්නේ වැඩේට මැනුවල් හැබැයි කමක් නෑ ඉන්වර්ටර් එක පුච්චගෙන හදන්න දගලනවට වඩා එක ලේසියි අනික ඔවට එන ට්‍රාන්සිස්ටර්‍ර චීනෙත් නෑරිදුනා ! ඔව් දැන් ඔෆ්ග්රිඩ් ගාලත් වැඩක් නැහැ වගේ අවශ්‍යම නැත්නම් ඉනවෙර්ටෙර් පරිස්සම් කරගන්න පුලුවන්නම් සේෆ්
මචන් මම කතා කළා. මේකේ තියෙන්නේ පියෝ සයින් වෙව් නෙමේ. මේක මොනිටර් එකට ගහන්න බැ කිව්වා පොර.ඔව්. ඔය ගානට තියෙද්දී තමා දෙන්නම් කිව්වේ, මොකද daraz එකේ කොමිෂන් එක නැතුවනේ, ඩිරෙක්ට් ගනිද්දී.
පැය 2 -3 න් ඕක ෆුල් චාර්ජ් වෙනවා.
උබට ලැප් එක විතරක් නම් තියෙන්නේ බැටරි එකත් ලොකු අවුලක් නැත්නම්, මේක ගන්න. 50 කට දෙයි ගෙදරට ගියොත්. අපේ උන් 5 -6 ක් මේක ගත්තා.
![]()
ලැප් එක විතරක් 10 - 12 hours පුළුවන් කියනවා (බැටරි තියෙන ලැප්)
මාස 2 කට වගේ කලින් මේවා හෙන අඩුවට තිබ්බේ. මේක අපේ උන් අරන් තිබ්බේ 37 ට ඒ දවස් වල. දැනුත් කතා කරොත් 50 ට දෙනවා පොර.
Router එකට නම් මේ කේබල් එකක් ගන්න. පට්ට.