Huawei E1752 ඩොංගල් Dashboard

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මචංලා, Huawei E1752 ඩොංගල් Dashboard අප්ඩේට් එක කාගාවහරි තියේනං දෙන්න පුළුවන්ද? ඩොංගල්එකේ සොෆ්වෙයාර් එක අප්ඩේට් කර ගන්න ඕනේ. ස්තූතියි. (ගූගල් කර බැලුවෙමි. ඉන් ලැබෙන Dashboard මෙයට වැඩ කළේ නැත :no::()
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Code:
    http://www.dc-files.com/files/huawei/modems/E1752/
    තෑන්ක්ස් මචං :) ඕකත් දැම්මා.. ඒත් හරිගියෙනෑ.. උදේ ඉඳන් ගූගල් කර කර දහයක් විතර අප්ඩේට් කර කර බැලුවා.. :( එකක්වත් හරිගියෙ නෑනෙ.:no:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තෑන්ක්ස් මචං :) ඕකත් දැම්මා.. ඒත් හරිගියෙනෑ.. උදේ ඉඳන් ගූගල් කර කර දහයක් විතර අප්ඩේට් කර කර බැලුවා.. :( එකක්වත් හරිගියෙ නෑනෙ.:no:
    win7 walinda damme..
     

    kassa119

    Active member
  • May 1, 2011
    423
    57
    28
    bump

    දන්නෙ නැති කමට අහන්නේ, මොකද්ද ඔය dashboard update කරනවා කියන්නේ මචන්....