.:: ANDROID වැඩකාරයෝ Part II ::.

suuraya

Member
Apr 27, 2013
1,036
64
0
මචං... root කරපු phone එකක් factory reset කරපුවහම unroot වෙනවද?
එහෙම root කරපු phone 1kk factory reset කරාට අවුලක් නැද්ද?
mukuth wenne na ban. ubata ehema unoth kiyapan:rofl:
 
belesbi

Member
Aug 1, 2013
90
19
0
tag.png
subscribed.gif
SECURITY SOFTWARE GIVEAWAYS (Updating)

tag.png
subscribed.gif
...:::All in one Software Giveaway:::..

onna oya thred wala dapuwa tama blog ekak widiyata dala tiyanne blog eke malpwaretips eke gatta ewat tiyanawa nathi ewat tiyanawa hama labbama malwatetips eke na onnam gihin balahan

රිදිලා:rofl::rofl:
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් ඔය Majestic City එකෙ එහෙම අඩු ගානට විකුනන Samsung phone duplicate එවද? company price එකට වඩා 15k 20k අඩුවෙන් කියන්නෙ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා

    na bun mage site ekata minissu na ekay damme :rofl:ay ube koheda kahanne ubada meke admin nane :rofl: adminta onnam ayn karay

    mam elakiri eke giveaway post kale adaka eyeka newe bola mata hamadama meka update karanna bari nisay blog ekak hadala software giveaway ekata damme elakiri eke ona ekekgena ahala balapan mama blog promote karanna dagalala tiyanawada kiyala :rofl::rofl:

    ganan gnna epa ban me eye perada apu podi ekek.5 wasara exam ekata ready wna ekek oka :lol::lol:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් මන් galaxy anycall s2 එකක් ගත්තා... ගෙනාපු ගමන් ඔය කිව්ව විදියට ඔක්කොම කරා.. ඔක්කොම ගානට උනා මචන්.. ඒත් බන් මේකේ කලින් ginger bread තිබ්බේ ... jelly bean එක දැම්මා විතරයි phone එක රත් වෙනවනෙ බන් හිටු කියලා..බැටරි බහිනව ගොස ගාලා.... කැම් එක ඔන් කරත් නෙට් ගියත් ඩවුන්ලෝඩ් කරත් පට්ට විදියට රත් වෙනවා බන්.... බලපන්කෝ කරුමේ.. පොඩ්ඩක් නෙට් එකේ බැලුවා මේක ගැන, එතකොට දැක්කේ මේක මට විතරක් තියෙන එකක් නෙවෙයිනේ බන්.......... සෙට් එකකටම තියෙන අව්ලක්... මොකද බන් මන් කරන්නේ.... උදව් කරපන්කෝ.. :( :( :( meka root karala pissu karannat bane bun awruddak warrenty. ai ban me rath wenne pichchennama...meka s2 eke common problem ekak kiyala tyenawa samsung forum eke..eth allan inna wat ba bn,,kane tbbot kana gahala yanawa.... help me bun
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Samsung Galaxy SHW M110S
    Koriya
    Firmware Version
    2.3.5
    Base B
    M110S.VI27.0941.ST
    Kernal
    2.6.35.7
    Build Number
    GINGERBREAD .VJ04

    Meka International Karagana Puluvanda ?
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    මචන් මන් galaxy anycall s2 එකක් ගත්තා... ගෙනාපු ගමන් ඔය කිව්ව විදියට ඔක්කොම කරා.. ඔක්කොම ගානට උනා මචන්.. ඒත් බන් මේකේ කලින් ginger bread තිබ්බේ ... jelly bean එක දැම්මා විතරයි phone එක රත් වෙනවනෙ බන් හිටු කියලා..බැටරි බහිනව ගොස ගාලා.... කැම් එක ඔන් කරත් නෙට් ගියත් ඩවුන්ලෝඩ් කරත් පට්ට විදියට රත් වෙනවා බන්.... බලපන්කෝ කරුමේ.. පොඩ්ඩක් නෙට් එකේ බැලුවා මේක ගැන, එතකොට දැක්කේ මේක මට විතරක් තියෙන එකක් නෙවෙයිනේ බන්.......... සෙට් එකකටම තියෙන අව්ලක්... මොකද බන් මන් කරන්නේ.... උදව් කරපන්කෝ.. :( :( :( meka root karala pissu karannat bane bun awruddak warrenty. ai ban me rath wenne pichchennama...meka s2 eke common problem ekak kiyala tyenawa samsung forum eke..eth allan inna wat ba bn,,kane tbbot kana gahala yanawa.... help me bun

    http://www.elakiri.com/forum/showthread.php?t=1543161
    mekata dapan machan