Korean Anycall Galaxy Phones Help Thread

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම ගෑනු ළමයට අරන් දුන්න KT Tech KM-S200 ෆෝන් එක.මම හිතුවට වඩා සුපිරි.

    KETE-263x300.png

    1.5 Dual core
    1GB ram
    16 internal memory
    8mp main cam (Full HD) with stereo sounds
    1.3 secondary cam
    inbuilt TV
    qHD screen 4.3"
    ICS 4.0.4

    සුපිරි එකක් මම හිතුවේ korean කිව්වම චාටර් ඇති කියල.මගේ HTC sensation XE එකට වඩා speed එක හොඳයි.ගත්තේ 16000 කට full set brand new.
    touch responsiveness එහෙම නියමයි.
    කවුරු හරි ගන්න ඉන්නවා නම් මට නම් කියන්න තියන්නේ ෆෝන් එක නම් ලොවෙත් හොඳයි ඒ ගානට.root කරන්න සහ customize කරපු roms ඕන තරම් තියනවා. නමුත් ගොඩක් ඒවා තියන්නේ Vietnam n Korean sites වල.
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    Phone aka hodai tamai machan ath USSD code suport karanne ne ban aka loku aulak :(
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Phone aka hodai tamai machan ath USSD code suport karanne ne ban aka loku aulak :([/SIZE]

    මම දැන් මේ root කරන ගමන්. ඊට පස්සේ මම කියන්නම් USSD වල තත්වේ. මම හිතනවා ඔක්කොම හරියාවි කියල.මොකද samsung එකක එකක් port කරන්න යන්නේ....!
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    Samsung Galaxy S2 LTE (SHV-E110s) ෆෝන් එක ROOT කරන හැටි කියල දුන්නොත් ලොකු පිනක්. සයිට් වල තියෙන ක්‍රම හරි ගියේ නෑ.. Ice Cream Sandwitch දාල තියෙන්නේ...!
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    හීන් පුතා;15438012 said:
    Samsung Galaxy S2 LTE (SHV-E110s) ෆෝන් එක ROOT කරන හැටි කියල දුන්නොත් ලොකු පිනක්. සයිට් වල තියෙන ක්‍රම හරි ගියේ නෑ.. Ice Cream Sandwitch දාල තියෙන්නේ...!

    Mama hadissiyen gamanak yanna hadanne dan.. search ekak danna velavak naa.. :sorry:

    Menna stock rooted firmware..
    ;):dull:

    Ice-cream Sandwich

    JellyBean
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මචන් මන් galaxy anycall s2 එකක් ගත්තා... ගෙනාපු ගමන් ඔය කිව්ව විදියට ඔක්කොම කරා.. ඔක්කොම ගානට උනා මචන්.. ඒත් බන් මේකේ කලින් ginger bread තිබ්බේ ... jelly bean එක දැම්මා විතරයි phone එක රත් වෙනවනෙ බන් හිටු කියලා..බැටරි බහිනව ගොස ගාලා.... කැම් එක ඔන් කරත් නෙට් ගියත් ඩවුන්ලෝඩ් කරත් පට්ට විදියට රත් වෙනවා බන්.... බලපන්කෝ කරුමේ.. පොඩ්ඩක් නෙට් එකේ බැලුවා මේක ගැන, එතකොට දැක්කේ මේක මට විතරක් තියෙන එකක් නෙවෙයිනේ බන්.......... සෙට් එකකටම තියෙන අව්ලක්... මොකද බන් මන් කරන්නේ.... ice cream එක දැම්ම කට්ටිය කියලා තියෙනවා එතකොට අව්ල හරි ගියාලු.. උදව් කරපන්කෝ.. :( :( :( please
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Samsung Galaxy SHW M110S
    Koriya
    Firmware Version
    2.3.5
    Base B
    M110S.VI27.0941.ST
    Kernal
    2.6.35.7
    Build Number
    GINGERBREAD .VJ04

    Meka International Karagana Puluvanda ?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    Samsung Galaxy SHW M110S
    Koriya
    Firmware Version
    2.3.5
    Base B
    M110S.VI27.0941.ST
    Kernal
    2.6.35.7
    Build Number
    GINGERBREAD .VJ04

    Meka International Karagana Puluvanda ?

    Okata S2 vage I9000 ROM direct flash karoth aul yanava.. :baffled: Baseband Unknown :dull:
     
    capithan nakuta

    Junior member
  • Jun 25, 2013
    231
    16
    18
    gampaha
    machan mage anycall s ekak tiyene.me lagakadi phone ekaa restart wuna...dan phone eke internal memory wath mage chip ekawath mukuth penwane na...chip eka wena phone walata gahuwama wada..software tikath na..bt phone ekata apu okkoma soft tiyenwa anithwa wada.memory thama penwane naththe gallery th emty..ai e?? wisadumak nadda??
     
    dkdilan

    Member
    Feb 23, 2009
    14
    1
    0
    Dialog i43 Phone

    mata kauru hari kiyanawada mage Dialog i43 phone eke os eka update dana vidiya kiyanawada....
    thanxxxx
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    dkdilan:15454906 said:
    mata kauru hari kiyanawada mage Dialog i43 phone eke os eka update dana vidiya kiyanawada....
    thanxxxx

    Mm danna tharaminn oya phones wlta update en ne mchn
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    capithan nakuta:15454867 said:
    machan mage anycall s ekak tiyene.me lagakadi phone ekaa restart wuna...dan phone eke internal memory wath mage chip ekawath mukuth penwane na...chip eka wena phone walata gahuwama wada..software tikath na..bt phone ekata apu okkoma soft tiyenwa anithwa wada.memory thama penwane naththe gallery th emty..ai e?? wisadumak nadda??

    Mchn internal sd damage kyla error ekk enawa phn wala. E kynne phone eke apita deela tyna usable memory partition eka damage wenawa. Mm ahala thyna hetiyata samaharunn okata sd card ekk amunala goda dala denawa. But all those solutions are temporary.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ad.hasareli:15429016 said:
    මම ගෑනු ළමයට අරන් දුන්න KT Tech KM-S200 ෆෝන් එක.මම හිතුවට වඩා සුපිරි.

    KETE-263x300.png

    1.5 Dual core
    1GB ram
    16 internal memory
    8mp main cam (Full HD) with stereo sounds
    1.3 secondary cam
    inbuilt TV
    qHD screen 4.3"
    ICS 4.0.4

    සුපිරි එකක් මම හිතුවේ korean කිව්වම චාටර් ඇති කියල.මගේ HTC sensation XE එකට වඩා speed එක හොඳයි.ගත්තේ 16000 කට full set brand new.
    touch responsiveness එහෙම නියමයි.
    කවුරු හරි ගන්න ඉන්නවා නම් මට නම් කියන්න තියන්නේ ෆෝන් එක නම් ලොවෙත් හොඳයි ඒ ගානට.root කරන්න සහ customize කරපු roms ඕන තරම් තියනවා. නමුත් ගොඩක් ඒවා තියන්නේ Vietnam n Korean sites වල.

    Phone aka hodai tamai machan ath USSD code suport karanne ne ban aka loku aulak :(

    Ussd support brother :)
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    මම ගෑනු ළමයට අරන් දුන්න KT Tech KM-S200 ෆෝන් එක.මම හිතුවට වඩා සුපිරි.

    KETE-263x300.png

    1.5 Dual core
    1GB ram
    16 internal memory
    8mp main cam (Full HD) with stereo sounds
    1.3 secondary cam
    inbuilt TV
    qHD screen 4.3"
    ICS 4.0.4

    සුපිරි එකක් මම හිතුවේ korean කිව්වම චාටර් ඇති කියල.මගේ HTC sensation XE එකට වඩා speed එක හොඳයි.ගත්තේ 16000 කට full set brand new.
    touch responsiveness එහෙම නියමයි.
    කවුරු හරි ගන්න ඉන්නවා නම් මට නම් කියන්න තියන්නේ ෆෝන් එක නම් ලොවෙත් හොඳයි ඒ ගානට.root කරන්න සහ customize කරපු roms ඕන තරම් තියනවා. නමුත් ගොඩක් ඒවා තියන්නේ Vietnam n Korean sites වල.
    maka koheda ganna thiyanne machan,,site ekak thiyenawa nm ewapne balanna:P,,
     
    cazper

    Junior member
  • Dec 27, 2009
    55
    14
    8
    me tread eke tyena widiyata convert karapu 250k ekak tyenawa,,ekata custo rom danna puluwanda?? kernal eka support karanawada?? puluwannam hoda custom rom ekak denna :rolleyes: