කාටද මේ ප්‍රස්නේ තියෙන්නේ

aruna47

Well-known member
  • :love::love::love::love:
    මැක්සා වැඩක් අරුණයා.. ජොබක් නැති එවුන්ට ජොබක් හොයලා දෙන්න පුළුවන් නම් පට්ට පිණක්..

    ජොබක් නැති කියන්නේ සිංහල උන්ට විතරයි හොදේ. උබ වගේ නානලට දෙන්නේ නැහැ.:rofl:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    තුනම අවුලක් නෑ. දැනට මම pr එකත් ඇප්ලයි කරල තියෙන්නෙ. ලැබෙයිද නැද්ද කියලනම් දන්නෙ නෑ.
    මොනව උනත් හොඳ වැඩක්.. keep it up.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    උසස් පෙළ ? අවුල් බන්ස්... [රට යන්න ඕන අයට.] හෙල්ප් තියෙනවනම් ඔක්ෂිජන් ලැබුන වගේ සහෝ.....
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    1. & 2. Awulak aththema ne IELETS try karala ne. Kadda issaranam patta polish. Dan Technical terms nisa grammer ehema patta awul wela ban. :( ( I mean only when speaking. When writing its okay to certain extent yet) Grammer hadaaganna online resources nadda.? udawwak one unoth kiyannamko... ( Original walin enna kiyanna epa. Meka tamae original eka. Me nama common nisae daagaththe. Borunam yasiru2k gen ahapan u mawa dannawa )

    :shocked::no::sorry:
     

    aruna47

    Well-known member
  • උසස් පෙළ ? අවුල් බන්ස්... [රට යන්න ඕන අයට.] හෙල්ප් තියෙනවනම් ඔක්ෂිජන් ලැබුන වගේ සහෝ.....

    rata yanna help nam denna puluwan. wela tiyanne okkoma un ahanne hoda ratakata yanna. dubayi ganata yanna barida kiyala ne ban :lol: itin ehema koheda hoyanne. aduma laksha 8k -10k wath yanwa :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අරුණ ලොක්ක මම එවපු වීඑම්/පීඑම් ගැන මොකුත් නැද්ද.....
    මම මල්ලිට කියන්න ද උඹව කන්ටැක්ට් කරන්න......
     

    takas

    Banned
    Aug 13, 2013
    94
    2
    0
    අරුණ ලොක්ක මම එවපු වීඑම්/පීඑම් ගැන මොකුත් නැද්ද.....
    මම මල්ලිට කියන්න ද උඹව කන්ටැක්ට් කරන්න......

    boru walata ahuwenna epa :lol: