කාටද මේ ප්‍රස්නේ තියෙන්නේ

aruna47

Well-known member
  • කාටද මේ ප්‍රස්නේ තියෙන්නේ

    අපොස සාමාන්‍ය පෙළ ? අවුල්
    උසස් පෙළ ? අවුල්
    IELTS ? අවුල්
    මේ ප්‍රශ්න තියෙන්නේ මේකේ කාටද?

    උදව් කරන්නම් ජොබ් එකක් හොයාගන්න අමාරු අයට. රට යන්න ඕන අයට. මානසිකව වැටිලා ඉන්න අයට...
    හේතුව ඇයි ඕන මේ තුනෙන් එකක් කියලා මෙතන දාන්න.

    ප්‍රශ්නය සාධාරණ නම් මේ ප්‍රශ්න 3ටම විසදුම් තියෙනවා.:cool:

    **ගොන් ප්‍රශ්න ඇසීමෙන් වලකින්න.:yes:

    Last edited:
    • Like
    Reactions: Busted
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P 1 ඇන්ඩ් 2 නම් අවුලක් නෑ. 3 ලබන අවුරුද්දේ කරන්න ඉන්නේ :eek::eek:
    හොඳ ත්‍රෙඩ් එකක් මචෝ. අපේ උන්ට අත්දැකීම් තියෙන අයගෙන් උදව් ගන්න පුලුවන්.
     
    aruna47

    Well-known member
  • මන් IELTS එක පාරක් කරා බන් 2009 දැන් එක එක්ස්පයර්
    6.0 තිබ්බ දැන් ආය් කරන්න වෙනවනෙ
    දැන් කොහොමඩ බැන්ඩ් ස්කොර් එක

    ehenam ubata meka wadak naha. thawa uthsaha karapan gon labba wage inne nathuwa :rofl:
     
    aruna47

    Well-known member
  • බින්දු;15240294 said:
    :P:P 1 ඇන්ඩ් 2 නම් අවුලක් නෑ. 3 ලබන අවුරුද්දේ කරන්න ඉන්නේ :eek::eek:
    හොඳ ත්‍රෙඩ් එකක් මචෝ. අපේ උන්ට අත්දැකීම් තියෙන අයගෙන් උදව් ගන්න පුලුවන්.

    1 & 2 අවුල් නැත්නම් කඩ්ඩ ඔකේ නම් 3 කොහොමත් අවුල් වෙන්න බැහැ :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1 & 2 අවුල් නැත්නම් කඩ්ඩ ඔකේ නම් 3 කොහොමත් අවුල් වෙන්න බැහැ :yes:

    :confused::confused: කඩ්ඩ දැං ටිකක් රස්ටි :baffled::baffled: ෆීල්ඩ් එකේ ටෙක්නිකල් ටර්ම්ස් වැඩියෙන් කියවෙන්නේ :baffled::baffled: 7.5 වගේ ගන්න ක්ලාස් යන්න වෙයි ද?? :confused::confused:
     
    • Like
    Reactions: IveyStyle

    aruna47

    Well-known member
  • bump..

    Aruna 47 Prajaa sathkaara weda piliwela..

    උබ හිතුවද මම ක්ලාස් දාලා කියලා. මේ දේ දැම්මේ. හුගක් උන් ඕලෙවල් ඒ ලෙවල් නිසා හරි ielts නිසා දුක් වෙනවා. ඉන්න ටිකේ සිංහලයෙක් ගොඩ දාන්න හදන්නේ. පර තම්බින්ට ගොඩ යන්න හොද නම්. අපේ සිංහල කොල්ලෝ ගොඩ ගියාම මොකෝ :cool:
     
    aruna47

    Well-known member
  • බින්දු;15240323 said:

    :confused::confused: කඩ්ඩ දැං ටිකක් රස්ටි :baffled::baffled: ෆීල්ඩ් එකේ ටෙක්නිකල් ටර්ම්ස් වැඩියෙන් කියවෙන්නේ :baffled::baffled: 7.5 වගේ ගන්න ක්ලාස් යන්න වෙයි ද?? :confused::confused:

    යන්න පුළුවන් නම් හොදයි. මොකද කඩ්ඩ පුළුවන් කියලා පොර වගේ යන උන් අනාගන්නවා. ටිකක් හොද එකෙක් ගාවට පලයන්. :yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යන්න පුළුවන් නම් හොදයි. මොකද කඩ්ඩ පුළුවන් කියලා පොර වගේ යන උන් අනාගන්නවා. ටිකක් හොද එකෙක් ගාවට පලයන්. :yes::yes:

    any recommendation ?? :D:D