තිත් පොළඟා

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    :shocked::shocked::shocked:
    gPuCpCR.png
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පෙරේදා මම කුස්සියේ මේසේ යට වැටිලා තිබ්බ කලුපාට ෂොපින් බෑග් එකක් අහුලලා විසි කරන්න හසනකොට ඒ‍ේක අස්සේ හුනෙක් දඟලනවා වගේ දැනුනා... මම ඉතිං ඒ හූනාව ෂොපින් එක දිග ඇරලා මේසේ උඩට විසි කරා...වැටුනේ හූනෙක් නෙවෙයි බං. නාග මාපිලෙක්.. ඌ ගුලිගැහිලා හිටියේ..ඒකයි මට දැනුනේ නැත්තේ... පස්සේ නාග මාපිලා පිළිගත්තා කරේ වැරැද්දක් කියලා..සාධාරණ නඩුවකින් පස්සේ. උගේ හිස ගසා දැම්මා..දුකයි තමයි.. කුස්සියේ වහං වෙන්න තැන් ගොඩයිනේ... පොඩි එකා හන්දා බයයි... පස්සේ ඌව හොයන්නද කොහෙද උලේ මල්ලිකෙනෙක් වෙන්ටෑ තව එකෙක් ආවා.. ඊයේ හවස... ඌව ලාම්පු තෙල් ගහලත් ගියේ නෑ...ඊටපස්සේ අල්ලපුගෙදර පැත්තට එලවලා ඒ අයියාට කිව්වා ඔන්න සර්පයෙක් ආවා කියලා.. අයිය නම් නඩු ඇහිල්ලක් බැලිල්ලක් නැහැ.. මරණ දඩුවම දුන්නා..:dull:

    වත්ත නම් උපරිම පිරිසිදුයි..ඒත් දෙපැත්තේ ගෙවල් වල නම් :baffled:
     
    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0

    ඕයී භූමිතෙල් ගැහුවහම යන්නේ ගැරඩි.
    හැබෙයි භූතෙල් ගැරඩියට ගහනවා කියන්නේ ... නිකන් තුවාලයකට ලුණුදැම්ම වේදනාව වගේ තමයි:dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඕයී භූමිතෙල් ගැහුවහම යන්නේ ගැරඩි.
    හැබෙයි භූතෙල් ගැරඩියට ගහනවා කියන්නේ ... නිකන් තුවාලයකට ලුණුදැම්ම වේදනාව වගේ තමයි:dull:

    දන්න ඉටිගෙඩියක් කියහං...:rofl:
    භූමිතෙල් වලට ඕනේම සර්පයෙක් යනවා බං... අර ඉස්සෙල්ලා මරණ දඩුවම දීපු මාපිලා‍ගේ හිස නැති කඳ (ඒකට මොකක්ද බං කියන්නේ.කවන්ධය කියතහැකිද ඹූට ) ශරීරය ට පැය බාගෙකට පස්සේ ගිනි තියන්න හිතාන භුමිතෙල් ටිකක් දාපු වෙලේ උගේ ඇඟ දඟලපු දැඟලිල්ල..... අනිත එකා හැංගිලා ඉද්දි දැම්මා භුමිතෙල් ටිකක්..ඌත් වෙඩිල්ල වගේ වත්ත වටේම කැරකි කැරකි හිටියා :baffled:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    ape gedara peredata kalin dawase izzara tile ekaka htya ban uta tile waala yaganna bari seen ekk tyenne,,
    man ape maama htya a wele manz maruwa uwa,,pazze photo ekk aran compare karala baladdi polon rajayek

    maha ra man giye poddak gate eka arinna mala reddak wenne poddak wat pagunan nan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,158
    113
    Gotland
    පෙරේදා මම කුස්සියේ මේසේ යට වැටිලා තිබ්බ කලුපාට ෂොපින් බෑග් එකක් අහුලලා විසි කරන්න හසනකොට ඒ‍ේක අස්සේ හුනෙක් දඟලනවා වගේ දැනුනා... මම ඉතිං ඒ හූනාව ෂොපින් එක දිග ඇරලා මේසේ උඩට විසි කරා...වැටුනේ හූනෙක් නෙවෙයි බං. නාග මාපිලෙක්.. ඌ ගුලිගැහිලා හිටියේ..ඒකයි මට දැනුනේ නැත්තේ... පස්සේ නාග මාපිලා පිළිගත්තා කරේ වැරැද්දක් කියලා..සාධාරණ නඩුවකින් පස්සේ. උගේ හිස ගසා දැම්මා..දුකයි තමයි.. කුස්සියේ වහං වෙන්න තැන් ගොඩයිනේ... පොඩි එකා හන්දා බයයි... පස්සේ ඌව හොයන්නද කොහෙද උලේ මල්ලිකෙනෙක් වෙන්ටෑ තව එකෙක් ආවා.. ඊයේ හවස... ඌව ලාම්පු තෙල් ගහලත් ගියේ නෑ...ඊටපස්සේ අල්ලපුගෙදර පැත්තට එලවලා ඒ අයියාට කිව්වා ඔන්න සර්පයෙක් ආවා කියලා.. අයිය නම් නඩු ඇහිල්ලක් බැලිල්ලක් නැහැ.. මරණ දඩුවම දුන්නා..:dull:

    වත්ත නම් උපරිම පිරිසිදුයි..ඒත් දෙපැත්තේ ගෙවල් වල නම් :baffled:

    මෙන්න කොල්ලො
    11.gif

    සර්පයෙක් දැක්කම ගූ බයේ දුවන උන් කියනවා උන්ව මරන්න එපා පව් ලූ :baffled:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    pau ne sathwaya, Ohuge paduwe nikan inna dunnoth katawath hiriharayak nathiwa idiy.. Boruwata Harak Maranawa kiala ka gahanawa.. dan ohe inne meeyo kana polagata ai ochchara asadaranayak kale
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mona pics da ban. dan uwa barbeque kala. heta alu tike photo ekak dannam.

    ado sira ban.

    ade mu thamai ban :nerd:

    hane puthe waththa sudda karala dahan :dull::no:

    ape gedara peredata kalin dawase izzara tile ekaka htya ban uta tile waala yaganna bari seen ekk tyenne,,
    man ape maama htya a wele manz maruwa uwa,,pazze photo ekk aran compare karala baladdi polon rajayek

    maha ra man giye poddak gate eka arinna mala reddak wenne poddak wat pagunan nan

    tile dige witharada giye ... table fan eka lagin gihin fridge eka peththata giye nadda :rofl:

    pau ne sathwaya, Ohuge paduwe nikan inna dunnoth katawath hiriharayak nathiwa idiy.. Boruwata Harak Maranawa kiala ka gahanawa.. dan ohe inne meeyo kana polagata ai ochchara asadaranayak kale

    geradiyek gena newei halo me polagek gena katha karanne :baffled:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    වතුර ඕනි කියලා පාර හරස් කරලා වත්ත ඇතුළට වරෙන්. ඊට පස්සෙ තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා ගත් අභීත රණවිරුවො ඇවිත් උඹේ මුලු වත්තම සුද්ද කරාවි වෙඩි වරුසාවකින්. පොළොංගු තියා මැස්සෙක් වත් ඉතිරි වෙන එකක් නෑ...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    යකුනෙ අද හවස අපේ වත්තට තිත් පොලගෙක් ආව..

    මම බැලුව මේ මොකාද නැට්ට උස්සං යන්නේ කියල... අඩියක් විතර දිග එකෙක්.
    උ වෙනසර්පයෝ වගේ නෙවි බං.. නැට්ට කෙලවරින් පොඩ්ඩක් උස්සං යන්නේ.

    ක්ෂණිකව 2"x2" පොල්ලකින් හිසට ප්‍රහාරයක් එල්ලකොට පොළඟා එලොව යවන ලදී. :)

    මිට කලිනුත් ඔය වගේ එකෙක්ම මැරුව. මට සැකයි තිත් පොලන්ගු තව සිටීද කියල.
    ළඟදීම Search & destroy මෙහෙයුමක් පටන් ගන්න ඕනි වගේ. :nerd:

    ඕකුං පට්ට විසයිලු.. මරනසන්නවත් උ කන්න කට අරිනවා..:angry:

    කාලකන්නියා අදමයා, මොඩ මුසලයා අහින්සක සතා තො මැරුවා නෙද?
    යකො ඔකව මල්ලකට අල්ලලා කැලැවකට ගිහින් දැම්මානම් ඉවරයි නෙ කාලකන්නියා.

    මම ලග තියෙනව සර්පය්යො අල්ලන ගැජට් එකක්. පහසුවෙන් ගෙදරදිම සකස් කල හැක.
    අවශ්ය ද්‍රව්ය-අඩි 3 ක් 4 ක් Z ලොන් බටයක්. අඩි 5 ක විතර කම්බියක්.
    සදගන්න අකාරය- බටය තිලින් කම්බිය යව අගට මඩ්ඩක් ගහ ගන්න ඉන්පසු සර්පයගෙ ඔලුවට දමා උව අල්ල ගන්න. (සැ.යු.තඩින් අද්දොත් උව එතනම් සෙත්තපොච්චි වෙනු ඇත) ඉන්පසු මල්ලකට දමා ක්‍රමයෙන් මද්ද ලිහිල් කරන්න

    Last edited: