තිත් පොළඟා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,496
    22,157
    113
    Gotland
    යකුනෙ අද හවස අපේ වත්තට තිත් පොලගෙක් ආව..

    මම බැලුව මේ මොකාද නැට්ට උස්සං යන්නේ කියල... අඩියක් විතර දිග එකෙක්.
    උ වෙනසර්පයෝ වගේ නෙවි බං.. නැට්ට කෙලවරින් පොඩ්ඩක් උස්සං යන්නේ.

    ක්ෂණිකව 2"x2" පොල්ලකින් හිසට ප්‍රහාරයක් එල්ලකොට පොළඟා එලොව යවන ලදී. :)

    මිට කලිනුත් ඔය වගේ එකෙක්ම මැරුව. මට සැකයි තිත් පොලන්ගු තව සිටීද කියල.
    ළඟදීම Search & destroy මෙහෙයුමක් පටන් ගන්න ඕනි වගේ. :nerd:

    ඕකුං පට්ට විසයිලු.. මරනසන්නවත් උ කන්න කට අරිනවා..:angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    8.gif
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යකුනෙ අද හවස අපේ වත්තට තිත් පොලගෙක් ආව..

    මම බැලුව මේ මොකාද නැට්ට උස්සං යන්නේ කියල... අඩියක් විතර දිග එකෙක්.
    උ වෙනසර්පයෝ වගේ නෙවි බං.. නැට්ට කෙලවරින් පොඩ්ඩක් උස්සං යන්නේ.

    ක්ෂණිකව 2"x2" පොල්ලකින් හිසට ප්‍රහාරයක් එල්ලකොට පොළඟා එලොව යවන ලදී. :)

    මිට කලිනුත් ඔය වගේ එකෙක්ම මැරුව. මට සැකයි තිත් පොලන්ගු තව සිටීද කියල.
    ළඟදීම Search & destroy මෙහෙයුමක් පටන් ගන්න ඕනි වගේ. :nerd:

    ඕකුං පට්ට විසයිලු.. මරනසන්නවත් උ කන්න කට අරිනවා..:angry:
    8.gif
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    පව් බන්.
    මැරුව කියල ඉවර කරන්න බැහැනේ....වත්ත පිටිය පවිත්‍රව තියාගනින් පුලුවන් තරම්....