මම මේ ඉල්ලන උදව්ව කවුරුත් කරන එකක් නෑ සමහර විට. එත් ගොඩක් ඉක්මනින් කරගන්න ඕන වැඩක් නිසා කට්ටියට කියල බලන්න හිතුන.
අපි IT කොම්පැනි එකක් පටන් අරන් කාලයක් කරගෙන ගියා. දැන් අපි පොඩි ඔෆීස් එකක් ගත්ත බත්තරමුල්ල හරියෙන්. ඇඩ්වාන්ස් දුන්නේ යාලුවෝ එකතු වෙලා සල්ලි දාල.
දැන් මාසයක් වෙන්ව එත් අපිට තාම අපේ වැඩ ටික එතන පටන් ගන්න බැරිඋනා මේ මාසෙට අපි එතනට කුලිය ගෙව්වේ අපේ යාළුවොන්ගේ සල්ලි එකතු කරල.
අපිට එතන වැඩ පටන්ගන්න තව බඩු වගයක් ගන්න ඕනේ. අපි ඒවා ගන්න loan එකක් apply කරලා තියෙන්නේ. එත් ප්රශ්නේ තියෙන්නේ ඒ loan එකේ garentor විදිහට sign කරන්න අනිවාර්යෙන් රජයේ සේවකයෙක් ඔනී. ඒ කෙනාගේ salary එක 26,000 වලට වඩා වැඩි වෙන්නත් ඕනේ. ඒ වගේම ඒ කෙනා වයස අවුරුදු 50 ට වඩා අඩු වෙන්නත් ඕනේ. එයා loan එකක් අරන් නැති වෙන්නත් ඕනේ.
ඒ වගේම එය වෙන loan 1 කට වඩා garentor sign කරලා නැති වෙන්නත් ඕනේ.
මෙන්න මේ වගේ කෙනෙක් අපිට හොයාගන්න බැරි උන නිසා මාසයක්ම අපේ loan එක ගන්න වැඩේ කල් ගිය.. කිසිම කෙනෙක් නෑ මේ සුදුසුකම් ඔක්කොම තියෙන. ඉතින් එකයි බැලුවේ එළකිරි යාලුවොන්ගෙන් වත් උදව්වක් ගන්න පුළුවන් වෙයිද කියල.
මේ වැඩේ කරලා දෙන්න කැමති කවුරු හරි ඉන්නවනම් මේ උදව්ව කරලා දෙන්න.
බොහොම ස්තුති.