Net slow but torrents full speed, SInhalu!

Waira

Member
Aug 5, 2013
217
29
0
සින්ගර් phone hari nathilu bun,mata pawichchi karapu ekek kiwwe,
hero honda phone ekak thiyenawa android ekak......
latest version eka seeni banis™
අඩෝ සිරාද.. මම නම් ගන්න ඉන්නේ ඕකේ ඊලග එක ..
පැනි කූඹි™. ඒක ෆට්ටයිලු
 
Waira

Member
Aug 5, 2013
217
29
0
කීයටද බං වයිරෝ?:oo:

රෑ එකේ ඉදන් පාන්දර 4 විතර වෙනකම්. කොළබ අපිට හුලං තමා :P:baffled:
ගම් පොජ්ජකට ගියා නම්, එලි පොජ්ජක් නැති හින්දා හොදට දර්ශනේ කොටා බාන්න තිබ්බා:)
 
Waira

Member
Aug 5, 2013
217
29
0
අහ් කියන්න අමතක උනා.. මගේ රෙෆරල් ලින්ක් එකෙන් රෙග් වෙලා මට ගිගා බයිට් 5 අරන් දෙහෙන්න පුතාලා
ඊට පස්සේ ප්‍රෝගෑම් එක අන් ඉස්න්ටෝල් කර ගන්න වැඩක් නැත්නම් :lol:
http://www.elakiri.com/forum/showthread.php?t=1570973
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අඩෝ සිරාද.. මම නම් ගන්න ඉන්නේ ඕකේ ඊලග එක ..
    පැනි කූඹි™. ඒක ෆට්ටයිලු

    ඔව් බුන් ඒ උනාට ඇපල් උන් එලියට දානවලු අලුත් එකක් දොදොල් මැක්™ ප්‍රෝ බුක් කියලා එකක්,පට්ටයි කියලා නෙට් එකේ තිබ්බා.ඒකේ තියෙන්නෙත් නයිOS 1 ලු බං.
     
    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    ඔව් බුන් ඒ උනාට ඇපල් උන් එලියට දානවලු අලුත් එකක් දොදොල් මැක්™ ප්‍රෝ බුක් කියලා එකක්,පට්ටයි කියලා නෙට් එකේ තිබ්බා.ඒකේ තියෙන්නෙත් නයිOS 1 ලු බං.
    ඔරිජිනල්ද :eek:
     
    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    අහ් කියන්න අමතක උනා.. මගේ රෙෆරල් ලින්ක් එකෙන් රෙග් වෙලා මට ගිගා බයිට් 5 අරන් දෙහෙන්න පුතාලා
    ඊට පස්සේ ප්‍රෝගෑම් එක අන් ඉස්න්ටෝල් කර ගන්න වැඩක් නැත්නම් :lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=1570973
    මේ වැඩේ කරල දීපල්ලා හොද එවුන් වගේ:P මම ගියා පුතාලා :)