මලේ පාර නොපෙනුනාද...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මලේ පාර නොපෙනුනාද...

    සද නිවී ගියා රෑ අහසින්
    කඩා වැටුනි රන් තරුමල
    ගිනි තියලා මුලු අහසම
    තනි කරලා තරු රෑනම...

    අකුණු හෙලූ මහ වැස්සෙත්
    නොනිවී දිලුනා නම් නුඹ
    මලේ පාර නොපෙනුනාද
    සන්සාරේ කරපු පවට...

    ගැබ්බර වුනු හිස් අහසට
    කදුලක් නෑ තව හෙලන්න
    කිරි සුවදේ දැවටීගෙන
    ආයිත් අහසටම එන්න...

    දෙනෝ දහක් බලා ඉද්දි
    යන්නට හිතුනද නොකියම
    මේ සුසුමන් නිවා ලන්න
    එක පාරක් ඇස් අරින්න...

    නුඹ නිදනා තැන බලන්න
    නාවත් මා නුඹ දකින්න
    මලේ නුඹට සන්සාරේ
    පතමි දුකින් එතෙර වෙන්න...

    13.08.2013

    දයාබර දුලිප් මල්ලී ඔබට නිවන් සුව...
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    2.gif
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    Ow. Me mama paudgalikawa danna sahodarayek. eyage nangi meeta kalekata asanipa wela, e wenuwen eyage jiwithema kepa karala nangiwa bera gaththa. puduma sahodara premayak thibunu bohoma ahinsaka manussayek. hugak hithata vedanayi mathak wena kota.

    loketa godak uwamana manussakam danna minissuntane akka ikmanatama me loke dala yanna wenna
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    loketa godak uwamana manussakam danna minissuntane akka ikmanatama me loke dala yanna wenna

    ow malli. oka thamayi jiwithe hati. Dulip bohoma hoda manussayek. e wagema daksha guruwrayek. thawa me wage kee denek akalaye jiwithe dala yanawada. :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ow. Me mama paudgalikawa danna sahodarayek. eyage nangi meeta kalekata asanipa wela, e wenuwen eyage jiwithema kepa karala nangiwa bera gaththa. puduma sahodara premayak thibunu bohoma ahinsaka manussayek. hugak hithata vedanayi mathak wena kota.

    honda minissu me loke innawa adui... echchara dewal kepa karapu nangith ekkama eya anthima gamana giya... welawa thamai.. eka nosalakilimath driver kenek nisa asarana jeewitha 2k nethi wuna... ae pawule aya kohma iwasan innawada manda..
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    honda minissu me loke innawa adui... echchara dewal kepa karapu nangith ekkama eya anthima gamana giya... welawa thamai.. eka nosalakilimath driver kenek nisa asarana jeewitha 2k nethi wuna... ae pawule aya kohma iwasan innawada manda..

    eka aththa. jiwthema dukak thamayi:(