Lamborghini Sri Lanka

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,609
    900
    113
    http://aboutrenewableenergy.com
    1004051_10151809891342784_1970039775_n.jpg

    sellan car ekakda ???? ape mallita hondai
     

    takas

    Banned
    Aug 13, 2013
    94
    2
    0
    e unata hodata balapan uge gani HIJAB andalat naha :shocked::shocked::shocked:

    Anika amutuwen ussanna deyak naha ou pics public kalanam ona ekek gannawa, mokada FB host karala tiyenne middle east wala nemeine :P :P

    e unata u muslim ne. muge pada talk kohomada muslim eunnta banina kota .e uge group eke inne muslim eun e maddiwata 4tos ussala danawa :lol: hariyata evoque eka wage thamai :oo:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මේක ගන්න කෙනා තම දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ගන්න එකෙක් නම් උට අපේ හදපිරි සන්තෝෂය සහ සියලු දෙවියන්ගේ ආරක්ෂාව ඔහුටත් රථයටත් ලැබෙන්න කියලා සුභ පතමු

    මේක අහිංසක මිනිස්සු බාගෙට කාල ගෙවන ටැක්ස් වලින් පගා ගහලා , කොමිස් ගහලා මිනිස්සුන්ගේ ලේ දාදියන් ගෙවන යම් මුදලකින් හොරාකාල ගන්න එකක් නම් එකා මේ කාර් එකක් එක්කම කුඩු වෙන්න කියලා, දෙවියන්ගෙන ඉල්ලමු

    :yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes: