Dell 3521 Laptop Offer

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,313
    1,362
    113
    Colombo
    :frown: ඒක හදලා තියන්න, අරන් එන්න එනවද කියපන්..... ?? දැන් අර ඒසර් එක හදලා සුමානයක් වෙනවා.... ගන්න ආවද උඹ.....?? :angry:

    deparak enna bae ne sudu. HP eka thama urgent. Hapdapn mama mae week eke enawa
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,313
    1,362
    113
    Colombo
    :frown: හදපු එක ඈන්න පල මුලින්..... අනික හදන්නේ එකක් අරන් ගියාට පස්සේ.... :P

    ubata mama urgent keewe HP eka ne bun. Uba anika ne kalin iwara kale. :frown::frown::frown:

    Hituko mama enakan.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ubata mama urgent keewe HP eka ne bun. Uba anika ne kalin iwara kale. :frown::frown::frown:

    Hituko mama enakan.

    :oo: ACER එක ඒ විදිහට තව ටික දවසක් අපේ දිහා තියා ගත්තා නම්, මාවත් කූඹි උස්සන් යනවා........ :yes::angry: HP එකේ වැඩ එපා වෙනවා බොල.... ජරා HP .... කැඩුනත් වදේ..... :eek:
     

    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    bump

    ((Buss ekata help ekak vidiyata , meke wadi hariyak un Irisiya karayo thamai ..mama oyage tread eketh dakka oyage ganan wadi , anan manan kiyala...ganan gan nathuwa digatama karapan..vishvashei vadagath)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Vostro kiyana eka hodaida machan. mata ekak hambuna doha walin
    meka lankawe thiyada

    :D Vostro අවුලක් නෑ...... කලින් ආව ඒවා නම් පොඩ්ඩක් රත් වෙන කේස් ආවා Inspiron වලට වඩා නම්..... දැන් එන ඒවා නම් එහෙම නැතුව ඈති....... කාලෙකින් Vostro කරේ නෑ..... Inspiron ම තමා වික්කේ......:D