ඒක හදලා තියන්න, අරන් එන්න එනවද කියපන්..... ?? දැන් අර ඒසර් එක හදලා සුමානයක් වෙනවා.... ගන්න ආවද උඹ.....??
![]()
deparak enna bae ne sudu. HP eka thama urgent. Hapdapn mama mae week eke enawa
ඒක හදලා තියන්න, අරන් එන්න එනවද කියපන්..... ?? දැන් අර ඒසර් එක හදලා සුමානයක් වෙනවා.... ගන්න ආවද උඹ.....??
![]()
deparak enna bae ne sudu. HP eka thama urgent. Hapdapn mama mae week eke enawa
හදපු එක ඈන්න පල මුලින්..... අනික හදන්නේ එකක් අරන් ගියාට පස්සේ.... 
හදපු එක ඈන්න පල මුලින්..... අනික හදන්නේ එකක් අරන් ගියාට පස්සේ....
![]()

ubata mama urgent keewe HP eka ne bun. Uba anika ne kalin iwara kale.
Hituko mama enakan.
ACER එක ඒ විදිහට තව ටික දවසක් අපේ දිහා තියා ගත්තා නම්, මාවත් කූඹි උස්සන් යනවා........ 
HP එකේ වැඩ එපා වෙනවා බොල.... ජරා HP .... කැඩුනත් වදේ..... 
machan sony lap karanne nadda uba?
ලංකාවේ ඒජන්ට් කෙනෙක් නැති ඒවා කරන්නේ නෑ......Machan Dell VOSTRO kiyanne new brand ekakda
Inspiron / Vostro කියන්නේ ඩෙල් වල ලැප් ජාති දෙකක්...... 
Vostro kiyana eka hodaida machan. mata ekak hambuna doha walin
meka lankawe thiyada
Vostro අවුලක් නෑ...... කලින් ආව ඒවා නම් පොඩ්ඩක් රත් වෙන කේස් ආවා Inspiron වලට වඩා නම්..... දැන් එන ඒවා නම් එහෙම නැතුව ඈති....... කාලෙකින් Vostro කරේ නෑ..... Inspiron ම තමා වික්කේ......