### we for us ### අපි වෙනුවෙන් අපි ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ### we for us ### අපි වෙනුවෙන් අපි ###

    මවුස් එක තියල බලන්නේ නැතුව ඇතුලට වරෙල්ල බන්....

    ඇතුලට ආවද?
    කස්ටියම මේ title එක දැම්මම බලන්න ඇති මේ මොකක්ද කියල...
    මොකද ඉස්සර මේක සැහෙන්න හිත වලට වැදිච්ච topic එකක්..
    එළකිරි එකේ මෙච්චර දවසක් මම දැක්ක අඩුපාඩුවකට උත්තර හොයන්න තමා මේ ත්රෙඅඩ් එක දාන්නේ,,,
    මේක දාන forum එක හරිද කියල හිතා ගන්න බැ,
    හැබැයි සීරියස් එකක් නිසා මේකේ දැම්මේ...

    එළකිරි එකේ ගහගන්න ත්රෙඅඩ් තියෙනවා,
    චැට් කරන්න ත්රෙඅඩ් ථියෙනවා,
    අරවට මේවට ගොඩාක් ත්රෙඅඩ් තියෙනවා...
    හැබැයි මම මෙච්චර දවසකට දැකලා නැ තමන්ගේ දක්ෂතා වලින් අනිත් යට උදවු කරන්න පුළුවන් ත්රෙඅඩ් එකක්..
    ඒ නිසා මේ එකට අවස්තාව...

    5a74f115d3db39ed7196b60b6fa799828125adc6.jpg


    තේරුනේ නැත්නම් මම මෙහෙම කියන්න..
    අද වෙන කොට එළකිරි එකේ එක එක ක්ෂේත්‍ර වල ඉන්න අය ගොඩාක් ඉන්නවා...
    අපි මෙතන කරන්න යන්නේ ඒ වගේ අයව එකට එකතු කරන්න..
    ඊට පස්සේ මොකක් හරි දෙයක් ගැන දන ගන්න කැමැති, උදව්වක් අවශ්‍ය කෙනෙක්ට මේකේ පොස්ට් එකක් හරහා අදාළ අයව සම්බන්ද කර ගන්න පුළුවන්,,,

    helping-hand.jpg


    උදාහරණයකට මම civil engineering undergraduate කෙනෙක්,
    එතකොට ඒ field එකේ උදව්වක් ඕනේ කෙනෙක්ට vm, pm, call, sms මගින් මාව සම්බන්ද කර ගන්න පුළුවන්...

    අන්න ඒ දෙ තමා මම කරන්න හදන්නේ...
    මෙතන අපි දන්නවා දොස්තරලා, ඉංජිනේරුවෝ, දත් දොස්තරලා, නීති ක්ෂේත්‍රයට අදාළ අය, පරිගණක ක්ෂේත්‍රයට අදාළ අය, වාහන ගැන දන්නා අය, මේ වගේ ගොඩක් අය ඉන්නවා...
    ඒ නිසා වෙන කාට හරි උදවුවක් දෙන්න කැමැති අය මෙතන තමන්ට උදවු දෙන්න පුළුවන් ක්ෂේත්‍රය එක්කම පොස්ට් එකක් දාන්න,,,
    පස්සේ අපි ඒවා එකතු කරලා data base එකක් හදමු...
    එක තමා මම මේක අපි වෙනුවෙන් අපි කියල නම් කලේ...

    මොකද කියන්නේ/
    කස්ටිය සපෝර්ට් එකක් දෙනවද?

    ඔන්න එහෙනම් මම මුලින්ම පටන් ගන්නවා...

    මට පුළුවන් civil and environmental engineering field එකේ උදවු අවශ්‍ය අයට උදවු කරන්න,,,, පුළුවන් උපරිමෙන් කරන්න මම කැමැති...
    ඒ ඇරුනහම මගේ පවුලේ වෛද්‍යවරු 4ක් ඉන්න නිසා ඒ අංශයෙනුත් අවශ්‍යනම් පොඩි පොඩි උදවු දෙන්න පුළුවන්...


    එහෙනම් මෙන්න ඔබටත් සේවයක් කිරීමට මහගු වස්තාවක්....
    අපි වෙනුවෙන් අපි
    we for us

    මේ ඔබ සදහාමයි.....
    please give a helping hand

    api2.JPG




    මේ තියෙන්නේ මේකට සමගාමිව නිර්මාණය කරපු group එකේ, එහි සාමාජිකත්වය ලබා ගැනීමටත් කාරුණික වන්න......
    ඒ වගේම මේක edit කර කර එකතු වෙන නම් ඉස්සරහට දන්නා පුළුවන් ටික දවසයි...
    ඊට පස්සේ එකතු වෙන නම් පස්සේ පිටු වල දාල ටැග් මගින් පිටු අංක ලබා දෙන්නම්....
    ගොඩක් ය එකතු උනාම අපි වෙනම ත්‍රෙඩ් එකක් හදමු....

    http://www.elakiri.com/forum/group.php?groupid=314

    මේ වෙන කොට උදවු කරන්න කැමැත්තෙන් ඉන්න අය.....

    # waste water treatment plants
    vishtcp
    avatar483054_2.gif

    http://www.elakiri.com/forum/member.php?u=483054

    # A/l Commerce

    buwa68
    avatar100873_8.gif

    http://www.elakiri.com/forum/member.php?u=100873

    # IT

    ncpasan
    avatar274752_9.gif

    http://www.elakiri.com/forum/member.php?u=274752

    Thilantdm
    avatar307856_3.gif

    http://www.elakiri.com/forum/member.php?u=307856


    Jack_Sparrow

    avatar106688_2.gif

    http://www.elakiri.com/forum/member.php?u=106688


    # software development/ android applications


    mjayanatha
    avatar71029_19.gif

    http://www.elakiri.com/forum/member.php?u=71029


    # Web Design and Developing.


    DemonAkalanka
    avatar368898_3.gif

    http://www.elakiri.com/forum/member.php?u=368898



    # Motor bicycle

    kandyan
    avatar5861_3.gif

    http://www.elakiri.com/forum/member.php?u=5861



    # JAVA


    MihiCherub
    avatar238676_21.gif

    http://www.elakiri.com/forum/member.php?u=238676


    # Graphic design


    smother
    avatar166532_1.gif

    http://www.elakiri.com/forum/member.php?u=166532


    # Shipping


    tnnera
    avatar48773_1.gif

    http://www.elakiri.com/forum/member.php?u=48773


    # micro finance

    janaka5130
    avatar397741_1.gif

    http://www.elakiri.com/forum/member.php?u=397741

    # anything about Tyre

    summa666
    http://www.elakiri.com/forum/member.php?u=474859



    # Insurance


    Tharaka24
    avatar167616_1.gif

    http://www.elakiri.com/forum/member.php?u=167616



    # Pattern making

    lasperera444
    avatar374901_2.gif

    http://www.elakiri.com/forum/member.php?u=374901


     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    great job buwa aiya :D

    එල වැඩක් ලොක්කා :cool:

    තැන්ක්ස් සහෝලා,,,,
    තමන්ට උදවු දෙන්න පුලුවන් field එකක් මේකේ දාල සපෝර්ට් එක්කක් දෙන්න අමතක කරන්න එපා...,,,
     
    • Like
    Reactions: kra

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,700
    113
    Gampaha
    උදාහරණයකට මම civil engineering undergraduate කෙනෙක්,
    එතකොට ඒ field එකේ උදව්වක් ඕනේ කෙනෙක්ට vm, pm, call, sms මගින් මාව සම්බන්ද කර ගන්න පුළුවන්...
    ඔයා මෙහෙම ත්‍රෙඩ් දැන්මට මීට ටික දවසකට කලින් මම Maths හෙල්ප් එකක් ඉල්ලල පැහැදිලිව ලියපු PM එකක් දැන්ම (පින්තූරත් එක්ක). අඩුම ගානෙ බෑ කියලවත් රිප්ලයි එකක් දැන්මෙ නෑ. අනේ මන්ද. :baffled:
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔයා මෙහෙම ත්‍රෙඩ් දැන්මට මීට ටික දවසකට කලින් මම Maths හෙල්ප් එකක් ඉල්ලල පැහැදිලිව ලියපු PM එකක් දැන්ම (පින්තූරත් එක්ක). අඩුම ගානෙ බෑ කියලවත් රිප්ලයි එකක් දැන්මෙ නෑ. අනේ මන්ද. :baffled:

    අපොයි බොහොම සමා වෙන්න ඕනේ සහෝ....
    ඒ pm එක මම දැක්කා..
    ගැනත් හැදුවා වගේ මතකයි..
    මේ ටිකේ ඔලුව ගිනි ගන්න තරමටම වැඩ...
    ඒ නිසයි අතපසු උනේ,,,
    සමා වෙයන් හොදේ,,,
    උත්තරේ හම්බ උනාද?
    නැත්නම් මම දැන් හදල එවන්නද?
     
    • Like
    Reactions: thilihare

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    bamp...

    You must spread some Reputation around before giving it to RePost බුවා again.
     
    Last edited:

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    very nice thread R.buwa.........mama me para A/L ban....A/l Commerce prshna thinawanam ahapalla danata...Accounts gana ahanna epooo
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    niyama wadak.man me wage thread ekak daanna hithan hitiye

    කිසි ප්‍රශ්නයක් නැ නංගි,
    ඔයා මේක දිගටම කරගෙන යන්න,,,,,
    එලම තමා....

    elakiri wadak
    Tyre sambandayen ona help 1k denna puluwan.:P

    එලම තමා සහෝ......
    ගොඩාක් ස්තුති...