### we for us ### අපි වෙනුවෙන් අපි ###
http://www.elakiri.com/forum/group.php?groupid=314
මේ වෙන කොට උදවු කරන්න කැමැත්තෙන් ඉන්න අය.....
# waste water treatment plants
vishtcp
http://www.elakiri.com/forum/member.php?u=483054
# A/l Commerce
buwa68
http://www.elakiri.com/forum/member.php?u=100873
# IT
ncpasan
http://www.elakiri.com/forum/member.php?u=274752
Thilantdm
http://www.elakiri.com/forum/member.php?u=307856
Jack_Sparrow
http://www.elakiri.com/forum/member.php?u=106688
# software development/ android applications
mjayanatha
http://www.elakiri.com/forum/member.php?u=71029
# Web Design and Developing.
DemonAkalanka
http://www.elakiri.com/forum/member.php?u=368898
# Motor bicycle
kandyan
http://www.elakiri.com/forum/member.php?u=5861
# JAVA
MihiCherub
http://www.elakiri.com/forum/member.php?u=238676
# Graphic design
smother
http://www.elakiri.com/forum/member.php?u=166532
# Shipping
tnnera
http://www.elakiri.com/forum/member.php?u=48773
# micro finance
janaka5130
http://www.elakiri.com/forum/member.php?u=397741
# anything about Tyre
summa666
http://www.elakiri.com/forum/member.php?u=474859
# Insurance
Tharaka24
http://www.elakiri.com/forum/member.php?u=167616
# Pattern making
lasperera444
http://www.elakiri.com/forum/member.php?u=374901
මවුස් එක තියල බලන්නේ නැතුව ඇතුලට වරෙල්ල බන්....
ඇතුලට ආවද?
කස්ටියම මේ title එක දැම්මම බලන්න ඇති මේ මොකක්ද කියල...
මොකද ඉස්සර මේක සැහෙන්න හිත වලට වැදිච්ච topic එකක්..
එළකිරි එකේ මෙච්චර දවසක් මම දැක්ක අඩුපාඩුවකට උත්තර හොයන්න තමා මේ ත්රෙඅඩ් එක දාන්නේ,,,
මේක දාන forum එක හරිද කියල හිතා ගන්න බැ,
හැබැයි සීරියස් එකක් නිසා මේකේ දැම්මේ...
එළකිරි එකේ ගහගන්න ත්රෙඅඩ් තියෙනවා,
චැට් කරන්න ත්රෙඅඩ් ථියෙනවා,
අරවට මේවට ගොඩාක් ත්රෙඅඩ් තියෙනවා...
හැබැයි මම මෙච්චර දවසකට දැකලා නැ තමන්ගේ දක්ෂතා වලින් අනිත් යට උදවු කරන්න පුළුවන් ත්රෙඅඩ් එකක්..
ඒ නිසා මේ එකට අවස්තාව...
තේරුනේ නැත්නම් මම මෙහෙම කියන්න..
අද වෙන කොට එළකිරි එකේ එක එක ක්ෂේත්‍ර වල ඉන්න අය ගොඩාක් ඉන්නවා...
අපි මෙතන කරන්න යන්නේ ඒ වගේ අයව එකට එකතු කරන්න..
ඊට පස්සේ මොකක් හරි දෙයක් ගැන දන ගන්න කැමැති, උදව්වක් අවශ්‍ය කෙනෙක්ට මේකේ පොස්ට් එකක් හරහා අදාළ අයව සම්බන්ද කර ගන්න පුළුවන්,,,
උදාහරණයකට මම civil engineering undergraduate කෙනෙක්,
එතකොට ඒ field එකේ උදව්වක් ඕනේ කෙනෙක්ට vm, pm, call, sms මගින් මාව සම්බන්ද කර ගන්න පුළුවන්...
අන්න ඒ දෙ තමා මම කරන්න හදන්නේ...
මෙතන අපි දන්නවා දොස්තරලා, ඉංජිනේරුවෝ, දත් දොස්තරලා, නීති ක්ෂේත්‍රයට අදාළ අය, පරිගණක ක්ෂේත්‍රයට අදාළ අය, වාහන ගැන දන්නා අය, මේ වගේ ගොඩක් අය ඉන්නවා...
ඒ නිසා වෙන කාට හරි උදවුවක් දෙන්න කැමැති අය මෙතන තමන්ට උදවු දෙන්න පුළුවන් ක්ෂේත්‍රය එක්කම පොස්ට් එකක් දාන්න,,,
පස්සේ අපි ඒවා එකතු කරලා data base එකක් හදමු...
එක තමා මම මේක අපි වෙනුවෙන් අපි කියල නම් කලේ...
මොකද කියන්නේ/
කස්ටිය සපෝර්ට් එකක් දෙනවද?
ඔන්න එහෙනම් මම මුලින්ම පටන් ගන්නවා...
මට පුළුවන් civil and environmental engineering field එකේ උදවු අවශ්‍ය අයට උදවු කරන්න,,,, පුළුවන් උපරිමෙන් කරන්න මම කැමැති...
ඒ ඇරුනහම මගේ පවුලේ වෛද්‍යවරු 4ක් ඉන්න නිසා ඒ අංශයෙනුත් අවශ්‍යනම් පොඩි පොඩි උදවු දෙන්න පුළුවන්...
එහෙනම් මෙන්න ඔබටත් සේවයක් කිරීමට මහගු වස්තාවක්....
අපි වෙනුවෙන් අපි
we for us
මේ ඔබ සදහාමයි.....
please give a helping hand

මේ තියෙන්නේ මේකට සමගාමිව නිර්මාණය කරපු group එකේ, එහි සාමාජිකත්වය ලබා ගැනීමටත් කාරුණික වන්න......
ඒ වගේම මේක edit කර කර එකතු වෙන නම් ඉස්සරහට දන්නා පුළුවන් ටික දවසයි...
ඊට පස්සේ එකතු වෙන නම් පස්සේ පිටු වල දාල ටැග් මගින් පිටු අංක ලබා දෙන්නම්....
ගොඩක් ය එකතු උනාම අපි වෙනම ත්‍රෙඩ් එකක් හදමු....

Last edited:

)