දැන් ඉස්සර වගේ බැහැනේ බංකෝ අපෙ සස්ලිට් ලොක්කා... මේ වෙලාවෙ මේ පැත්තට ආවෙ ෂුවර් එකටම නෑන මූට පයින් දෙකක් දීල එලියට දාල ඇති.![]()
දැන් පොල් ගාලා, කඩේ ගිහිං, රෙදි හෝදලා ඉවර වෙලා ඉන්න ඕනේ
ඊට පස්සේ නෝනා හා කිව්වොත් විතරයි මේ පැත්තේ එන්න පුලුවං

aiooo oya delmar ge enga udata wetila bump wela aith godata ewi.. eka nisa baya nethuwa paninna![]()
![]()

ඒක විතරක් යෑ ගෙවල් අතු ගාන්නත් තියනවනෙ...
මෙන්න මනමාල මහත්තයා ඇවිත්

දැන් ඉස්සර වගේ බැහැනේ බං
දැන් පොල් ගාලා, කඩේ ගිහිං, රෙදි හෝදලා ඉවර වෙලා ඉන්න ඕනේ
ඊට පස්සේ නෝනා හා කිව්වොත් විතරයි මේ පැත්තේ එන්න පුලුවං

Kasun Kalharage "Sulanga Obada"
song eka mata denna puluwanda,please? 