තාම ලෙඩේ හොද නැ නේද. දිගටම බේත් කරපන්![]()
uparima wedanawe™ salakunu™
තාම ලෙඩේ හොද නැ නේද. දිගටම බේත් කරපන්![]()
මෙන්න මනමාල මහත්තයා ඇවිත්
අඩේ උඹ කෙට්ටු වෙලා අයියේ
අනේ හුකේ
කොහොම හිටිය එකෙක්ද මේ අද හිරේ විලංගුවේ ලගින්නේ

yako oya sinduwa ahanne marichcha unaමට ඕනේ රවින්ද්‍ර මීගම ආරච්චිගේ
"වෙනදා වාගේ අදත්" සින්දුව
එලකිරි රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා!!

e unata delmar sure na
man goda innam
oya panala balala awulak nathnam mata kiyanna![]()

දැන් ඉස්සර වගේ බැහැනේ බං
දැන් පොල් ගාලා, කඩේ ගිහිං, රෙදි හෝදලා ඉවර වෙලා ඉන්න ඕනේ
ඊට පස්සේ නෝනා හා කිව්වොත් විතරයි මේ පැත්තේ එන්න පුලුවං
bahane man ohe nemei ne inne... eka nisa oya paninnako....![]()

පල පල ඩෝ යන්න දත් නැතිව බත් කන්න ආසද .... බාවනව තොපි ඔක්කොම...
දැන් ඉස්සර වගේ බැහැනේ බං
දැන් පොල් ගාලා, කඩේ ගිහිං, රෙදි හෝදලා ඉවර වෙලා ඉන්න ඕනේ
ඊට පස්සේ නෝනා හා කිව්වොත් විතරයි මේ පැත්තේ එන්න පුලුවං
ඒ උනාට පව් බන් අර ජයාව මූ අනාථ කරානෙ...