අඩෝ සිරාවටම අද හැමෝම වගේ ආව... ටූලියි,බ්ලැකයි,කිඹුලයි, රත්නෙයි, මොබිටෙල් අරයි, RCCCC, කූල, ඩිල් රසන්, සුපුන් ඩොටයි සන්කපාලය, පාකින් ලොටා හිටියනම්![]()

මම උඹට යන්න කලින්ම කිව්වා නේද?
ඔහොම තමයි බං
ලෝකේ ඔහොම අනාත වුන පලවෙනි කෙනා ඔයා නෙමෙයි.
ලෝකේ හැටි ඔහොම තමයි...
කොල්ලෝ තමන්ට කරගන්න තියන දේ ඔයාලගෙන් කරගෙන අන්තිමට අත් ඇරලා දාලා යනවා
ගනන් ගන්න එපා..ඔයාගේ පිරිසිදුකම නැති වුනාට වෙන කොල්ලෙක්ව සෙට් කරගන්න ඔයාට තාම අවස්ථාව තියනවා
බීව්වා කියලා ප්රශ්ණ වලට උත්තර හම්බෙන්නේ නෑ
![]()



හරි හරි වැඩේ හරි ...බදු බරින් නිදහස් ... අපි ආයෙත් set වුණා![]()
බ්ලැකානම් මේ ටිකේ බිසීඅඩෝ සිරාවටම අද හැමෝම වගේ ආව... ටූලියි,බ්ලැකයි,කිඹුලයි, රත්නෙයි, මොබිටෙල් අරයි, RCCCC, කූල, ඩිල් රසන්, සුපුන් ඩොටයි සන්කපාලය, පාකින් ලොටා හිටියනම්![]()
