2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    tumblr_m53mn3Ogrg1qhtzy9o1_500.gif

    Lesbian.gif
    :rofl::rofl:



    delmar.jpg
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩෝ සිරාවටම අද හැමෝම වගේ ආව... ටූලියි,බ්ලැකයි,කිඹුලයි, රත්නෙයි, මොබිටෙල් අරයි, RCCCC, කූල, ඩිල් රසන්, සුපුන් ඩොටයි සන්කපාලය, පාකින් ලොටා හිටියනම්:sorry:
    ඇයි රොකටා !:rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට ෆීඩ් බැක් බෑන්ඩ් එකේ කැලුම් හෙට්ටිආරච්චිගෙ හඩනවනම් හඩන්න සිංදුව දෙන්නෙ... අපේ ගෙවල් ලග අයිය කෙනෙක්...
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හරි හරි වැඩේ හරි ...බදු බරින් නිදහස් ... අපි ආයෙත් set වුණා :D:D:D:D
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මට ෆීඩ් බැක් බෑන්ඩ් එකේ කැලුම් හෙට්ටිආරච්චිගෙ හඩනවනම් හඩන්න සිංදුව දෙන්නෙ... අපේ ගෙවල් ලග අයිය කෙනෙක්...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මම උඹට යන්න කලින්ම කිව්වා නේද?
    ඔහොම තමයි බං
    ලෝකේ ඔහොම අනාත වුන පලවෙනි කෙනා ඔයා නෙමෙයි.
    ලෝකේ හැටි ඔහොම තමයි...
    කොල්ලෝ තමන්ට කරගන්න තියන දේ ඔයාලගෙන් කරගෙන අන්තිමට අත් ඇරලා දාලා යනවා
    ගනන් ගන්න එපා..ඔයාගේ පිරිසිදුකම නැති වුනාට වෙන කොල්ලෙක්ව සෙට් කරගන්න ඔයාට තාම අවස්ථාව තියනවා
    බීව්වා කියලා ප්‍රශ්ණ වලට උත්තර හම්බෙන්නේ නෑ
    :rofl::rofl:


    forehead-slap-smiley-emoticon.gif
    :rofl::rofl::rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩෝ සිරාවටම අද හැමෝම වගේ ආව... ටූලියි,බ්ලැකයි,කිඹුලයි, රත්නෙයි, මොබිටෙල් අරයි, RCCCC, කූල, ඩිල් රසන්, සුපුන් ඩොටයි සන්කපාලය, පාකින් ලොටා හිටියනම්:sorry:
    බ්ලැකානම් මේ ටිකේ බිසී
    කිඹුලනම් දවල් වරුවෙම හිටියා
    මෙබිටෙල් අරා උගේ බුකියේ ගිණුම ඩිඇක්ටිවේට් කරලා..රෙද්ද...
    RCCCC මේ පැත්තේ එන්නේ නැහැලු
    කූල් අනාතයානම් ඉන්නවා ඔන්න තැන් තැන් වල
    ඩිලාට අළුත් ජොබක් සෙට් වෙලා
    සුපුං ඩොටා දැන් බිබී ඉන්නවා බුකියේ
    ගොන්කපාලයා දැන් මේ පැත්තේ වැඩිය නැත්තේ මොකද කියලා පුළුල් පරීක්ෂණයක් හෙට කරන්න ඕනේ
    පකිං ලොටා ආගිය අතක් නොමැත :baffled:
     
    Status
    Not open for further replies.