කැන්ඩියන් අයියේ, මේ වගේ හැම සතියේම එක දවසක් ෂෝ එකක් කරන්න එන ලෙස අහිංසක ලෙස ඉල්ලමි


ඔයා පොල් ගෑවට හැමෝම පොල් ගාන් නෑ ඉබ්බෝ ..එය රෙදි ටික හෝදලා දුන්න ... දැන් ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ ???![]()
රෙදි ටික හෙදුවද
අනා මේවට කියන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියල
තුක් විතරක් අරුත් අහගත්තා 
පපුව කිරින් ගෑවා
![]()
කමක් නැ උබට මත්තලට මාරුවක් ලැබීයන්![]()
![]()
මම බොට එදත් කිව්ව නෙද දෝහ වල ඉන්න කාලෙ බොගෙ පපුව ගලෝල ටෙලිපෝන් එකක් හයි කරල කියල...

ඕකට මත්තල කොත්තු කඩේකට ප්‍රමෝශන් එකක් හම්බුනාලු