2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙ මොන හුයන්නක්ඩ මෙ දලා තියෙන්නෙ????????????????????????

    මම ඉල්ලුවෙ
    You're A Good Girl (I Know You Want It) - Robin Thicke
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔයා පොල් ගෑවට හැමෝම පොල් ගාන් නෑ ඉබ්බෝ ..එය රෙදි ටික හෝදලා දුන්න ... දැන් ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ ??? :angry::angry:

    :love: රෙදි ටික හෙදුවද :love: අනා මේවට කියන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියල :angry: තුක් විතරක් අරුත් අහගත්තා :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බාළාංශයේ එවුන් වගේ හැසිරෙන්න එපා බන්

    avatar164517_9.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කැන්ඩියන් අයියේ, මේ වගේ හැම සතියේම එක දවසක් ෂෝ එකක් කරන්න එන ලෙස අහිංසක ලෙස ඉල්ලමි
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කැන්ඩියන් අයියේ, මේ වගේ හැම සතියේම එක දවසක් ෂෝ එකක් කරන්න එන ලෙස අහිංසක ලෙස ඉල්ලමි
     
    Status
    Not open for further replies.