2013 Aug 14 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හිතෙනවා Kit Kat එකක් ගෙනෙන්න...
    ඔහොම හිටිල්ලා මතක් උන වෙලාවේ
    මම Kit Kat එකක් කාල එනකන්...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    kanin.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    කාලෙකට පස්සේ රේඩියෝ ත්‍රෙඩ් එකක 1000 ගැහුවේ
    ගොඩක් සතුටුයි...මගේ ෂෝ එකක් 1000 ගැහුවා වගේ නිකං :D
    ඉතිං මචංලා මේ වගේ හැමදාම සෙට් වෙයල්ලා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්...මම යනෝ... නිදි මතයි බන් හොදටම... අද 11 වෙද්දි යන්න ආවෙ.. කස්ටියම ආව හින්ද මෙච්චර වෙලා සෙට් වෙලා හිටියෙ... ආයෙ දවසක සෙට් වෙමු... සුපිරිම ෂෝ එක... ආයෙ දිගටම කරමු... එළකිරි රේඩියෝ... ආයෙ ලොවෙත් නම්බර් වන් රේඩියො...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හිතෙනවා Kit Kat එකක් ගෙනෙන්න...
    ඔහොම හිටිල්ලා මතක් උන වෙලාවේ
    මම Kit Kat එකක් කාල එනකන්...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    බොට මොන කිට්කැට්ද අනාතයෝ
    කොරියන් සිංදුවක් අහලා පොල්ලෙල්ලක් පස්ස පැත්තේ ගහගෙන නිදාගනිං :angry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කාලෙකට පස්සේ රේඩියෝ ත්‍රෙඩ් එකක 1000 ගැහුවේ
    ගොඩක් සතුටුයි...මගේ ෂෝ එකක් 1000 ගැහුවා වගේ නිකං :D
    ඉතිං මචංලා මේ වගේ හැමදාම සෙට් වෙයල්ලා
    හා
     
    Status
    Not open for further replies.