වේ ප්‍රෝටීන් බීමෙන් අංශභාගෙ හැදේ : Body Building

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    වේ ප්‍රෝටීන් බීමෙන් අංශභාගෙ හැදේ : Body Building

    whey.jpg


    ක්‌ලොස්‌ටි්‍රඩියම් බැක්‌ටීරියාව අඩංගු වේ ප්‍රෝටීන් සහිත විශේෂ (අමතර) ශක්‌තිජනක ආහාර භාවිතයෙන් පාසල් දරුවන්ට හා ක්‍රීඩකයන්ට ස්‌නායු ආබාධ වැළඳෙන බව හෙළි වී ඇතැයි ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඊයේ (14 වැනිදා) අනාවරණය කළේය.

    දිගු කාලීනව අංශ භාගය වැනි රෝගවලට ගොදුරු විය හැකි බවද ඔහුගේ මතයවේ.

    Whats-Your-Favourite-Protein-Powder1.jpg


    මහාචාර්ය ද සිල්වා මෙම කරුණු අනාවරණය කළේ ක්‍රීඩා වෛද්‍ය ආයතන ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

    පාසල් දරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක්‌ මේ වන විටත් ක්‌ලොස්‌ටි්‍රඩියම් බැක්‌ටීරියාව අඩංගු වේ ප්‍රෝටීන් සහිත ශක්‌තිජනක පානවලට ඇබ්බැහි වී ඇතැයි මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

    Scoop-of-Whey-Protein-e1285647026915.jpg


    මෙම අධි ක්‍රියාකාරී පෝෂණීය සංඝටක ශරීරගත වීමෙන් ඉතා වේගවත්ව ස්‌නායු පද්ධතිය අප්‍රාණික කරන අතරම දිගුකාලීනව අංශභාග වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමට හැකි බවද හෙතෙම පැවැසීය.

    දැඩි උණුසුමක එම පාන වර්ග රත් කිරීමට භාජන කළද එහි අඩංගු සංඝටක විනාශ නොවන බවද ඔහු අවධාරණය කළේය.

    bodybuilding-supplements-for-sale-in-sri-lanka-640x480.jpg


    ඇතැම් අවස්‌ථාවලදී මෙම පාන වර්ග දිගුකාලීනව භාවිත කිරීමෙන් හුස්‌ම ගැනීමේ අපහසුතා ඇතුළු නොයෙකුත් රෝගී තත්ත්වයන් හට ගන්නා බවද හෙතෙම පැවැසීය.

    පාසල් දරුවන්ගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශක්‌ති වර්ධනය උදෙසා යෑයි ප්‍රචලිත කරමින් රුපියල් පන්දහසත්, දසදහසත් අතර අධික මිල ගණන්වලට මෙම ශක්‌ති වර්ධක පාන වර්ග අලෙවි කරන බව පැවසූ මහාචාර්ය ද සිල්වා කෙනෙකුගේ මොළය වර්ධනය වීමට හෝ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය වීම කෙරෙහි මෙම පාන වර්ගවල කිසිදු බලපෑමක්‌ නැති බවද අවධාරණය කළේය
    , වැඩිම බලපෑමක්‌ ඇත්තේ ජානවල බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

    කුරුම්බා, තැඹිලි, ජීවනී ආදි දේශීය පාන වර්ගවල ශරීරයට අවශ්‍ය වන ශක්‌තිජනක පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇතැයි ද හෙතෙම පැවැසීය.




     
    Last edited:

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Huh!! කුරුම්බා, තැඹිලි, ජීවනී beela palayanko GYM.
     

    Ethical tone

    Member
    Aug 13, 2013
    4
    0
    0
    lonely places

    දැන්වත් නිර්මාංශ වෙයල්ලා......... :dull:

    උඹලට bodybuilding කරන්නම ඕනෙනම් කරපල්ලා,
    but මෙලෝ වැඩකට ඇති දෙයක් නෙවෙයි ඕක.:dull:

    (cz ඇඟ slow වෙනව නේද.... :P )

    anyway,
    සම්පූර්ණ සත්ව මගුල් අතෑරලා (සත්ව කිරි also ) gym පල..

    ever heard of vegan bodybuilding?

    මොන? උඹල දන්න vegan bodybuilding :(






    යකෝ පිටරට vegans ල ( vegan = සත්ව කිරිවත් බොන්නෙ නැති අය) අල බතල මුකුත් නැතුව එළවලු පලතුරු කාල ඇඟ හදාගන්නවා
    උඹලට මේ අල, බතල, තියෙද්දිත් සත්ව ලබ්බවල් ගහනවා..... :(


     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ප්‍රශ්නය තියෙන්නෙ kolestriyam botalinam කියන බැක්ටීරියාවේ මිස whey protein වල නෙමෙයි whey protein හදන්නෙ කිරිවල තියෙන ජලය ජලය සහ මේදය ඉවත්කරල ප්‍රෝටීන් සහ ඛනිජ පමනක් ඉදුරු වෙනකම් ඩස්ට් එකක් කරල(ඇමයිනෝ අම්ලය ඇතුලුව) මොනවා උනත් පුලුවන්තරම් ස්වාබාවික වෙන තරමට ඇගට ගුනයි.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    man use karanawa ban nitro tech
    ane oya gon kabbo kiyana padattala kata wisawasa karanna puluwanda ban


    මොළය වර්ධනය වීමට හෝ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය



    puka tamay,,1kg walata mage hadichcha tarama dakkot
    :)
    me hu^nnalata kalen kaleta kiyawanna deyak epay,,
    eklane dodawanne dan