waliweriye 13k maruwada?

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මල ගෙවල්නම් ගොඩක් තිබුනා. මම නිතරම ඔය පාරෙන් යනවා. අර ගුරුවරයෙකුත් වෙඩි තියන වෙලාවේ බයවෙලා දුවන්න ගිහින් heart attack එකක් හැදිලා මැරුනේ. 13ක්ම මැරිලද කියල නම් දන්නේ නෑ. ඔය පැත්තේ මිනිස්සු දැන් අදුරන්නේ නැති අය එක්ක කතා කරන්නෙවත් නෑ ආමි සෙට් සිවිල් පිට ඉන්නවා කියලා

    :sorry::sorry:
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    :rofl::rofl::rofl:

    කඩේ යනවානම් රන්ගොජාට සද්ද නැතිව පලයන්. 13 මැරිච්ච කතාව ඇත්ත. රන්ගොජාව උබ සුද්දකරා කියලා උබට light බිලවත් වතුර බිලවත් අඩු කරන්නේ නැහැ. වැඩි කරනවා මිස. උබලට තේරුම් ගන්න මොලයක් නැති එකගැන මට දුකයි. මොකක් හරි දෙයක් උනාම එක ආණ්ඩුව කරේ නැහැ කරේ UNP සහ JVP. ලොල් මෙව්වට හිනාවෙන්න වෙන්නේ පුකෙන්

    :rofl::rofl::rofl:

    :yes::yes::yes::yes::yes:
     

    madukp

    Member
    Aug 27, 2011
    117
    4
    0
    උබ කියන්නේ මේකනේ
    ජේවීපී උන් හමුදාවට ගැහුව හමුදාව වෙඩි තිබ්බ. තිබ්බේ අහිංසක මිනිස්සු 3 ට
    ඇයි උන්ට ඔය කියන ජේවීපී උන්ට වෙඩි තියන්න බැරි උනේ ? උන් පොට්ට වෙලාද ?
    අල්ලපු ගෙඩර එකා හමුදාවට වෙඩි තිබ්බොත් හමුදාවේ උන් ඇවිත් උබට වෙඩි තිබ්බොත් උබ මොකෝ කියන්නේ ?

    කතාව සහතික ඇත්ත. දැන් අපිට බයේ ජිවත් වෙන්න වෙලා තියෙන්නේ :shocked:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,386
    22,033
    113
    Gotland
    දහතුනක් නෙමෙයි සීයක් මැරුනත් අපිට පාන්ද පොන්ස්? ඉස්සරහටත් කන්න බලාගෙන හිටපල්ලා. :P

    Greeting from russia :cool:

    hitler hithuweth ohoma thama. anthimata lokka saha uge hamudaawama marum kawa.

    lankawatath ekama wewaa
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    hitler hithuweth ohoma thama. anthimata lokka saha uge hamudaawama marum kawa.

    lankawatath ekama wewaa
    අපේ කොල්ලො මැරෙන්න බය පොන්ස්ලා නෙමෙයි,


    තෝ පාරෙ යද්දි වාහනේකට යටවුනානම් අම්මට දුකහිතෙයි. :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,386
    22,033
    113
    Gotland
    අපේ කොල්ලො මැරෙන්න බය පොන්ස්ලා නෙමෙයි,


    තෝ පාරෙ යද්දි වාහනේකට යටවුනානම් අම්මට දුකහිතෙයි. :rofl:

    ඒකනේ අහිංසක ළමයින්ට වෙඩි තිබ්බේ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    ලොල් ජීනිවා එන උන්ටයි, චැනල් 4 එකටයි සටන තියෙන්නෙ ආන්ඩුව එක්ක නෙවේ සිංහලය එක්ක බව මතක තියාගනිල්ල...