මචං දෙයක් කියන්න කලින් හොයපන්. මගේ යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා ඔය ගමේ. මැරුන එකෙක්ගේ නෑදෑවෙන එකකුත්. එහෙම 13ක් මැරුන කතාවක් නම් මම දන් නෑ. අනික ඔය ගමට ගිහින් කතාව ඇහුවොත් දැන් දැන් නියම කතන්දර ටිකක් අහගන්නත් පුලුවන්.
ජේ.වී. පි ගස් බල්ලෝ ටිකකට ලගදඉම බඩු පැකට් වෙයි ගමෙන්ම.. ටිකක් ඉවසලා බලන් හිටපල්ලකෝ. එලි වෙන ජාමෙට පෙරහෙර යයි

මැරිච්ච ගාන සාක්ෂි එක්කම පෙන්වයි ජිනීවා වලදී. චැනල් 4 වීඩියෝ දාල. එතකොට පුළුවන් දේශප්රේමින් ටිකට උත්තර දෙන්න.
මැරුණ ගාන 13 උනත් 3 උනත් වෙඩි තියපු සහ අණ දුන හැත්තට හෙන 7 ගහපිය.

මචං දෙයක් කියන්න කලින් හොයපන්. මගේ යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා ඔය ගමේ. මැරුන එකෙක්ගේ නෑදෑවෙන එකකුත්. එහෙම 13ක් මැරුන කතාවක් නම් මම දන් නෑ. අනික ඔය ගමට ගිහින් කතාව ඇහුවොත් දැන් දැන් නියම කතන්දර ටිකක් අහගන්නත් පුලුවන්.
ජේ.වී. පි ගස් බල්ලෝ ටිකකට ලගදඉම බඩු පැකට් වෙයි ගමෙන්ම.. ටිකක් ඉවසලා බලන් හිටපල්ලකෝ. එලි වෙන ජාමෙට පෙරහෙර යයි
ඕකුං උතුරේ කලෙත් ඕකම තමා
උබ කියන්නේ මේකනේ
ජේවීපී උන් හමුදාවට ගැහුව හමුදාව වෙඩි තිබ්බ. තිබ්බේ අහිංසක මිනිස්සු 3 ට
ඇයි උන්ට ඔය කියන ජේවීපී උන්ට වෙඩි තියන්න බැරි උනේ ? උන් පොට්ට වෙලාද ?
අල්ලපු ගෙඩර එකා හමුදාවට වෙඩි තිබ්බොත් හමුදාවේ උන් ඇවිත් උබට වෙඩි තිබ්බොත් උබ මොකෝ කියන්නේ ?
ජේවීපී හෝ මොකා හෝ හමුදාවට ගැහුවලු ගහපු උන් හොයාගන්න බැ ලු අහිංසක මිනිසුන්ට වෙඩි තිබ්බ. මොන හු*න හමුදාවක්ද බං මේ.ඕකුං උතුරේ කලෙත් ඕකම තමා
මහින්දගේ බත් බැලයෝ උන්ගේ අතින් මොනා හරි උනහම ඒක වහන්න ඒ කාලේ JVP,UNP උන් කරපු වැරදි උස්සන් එනවා..ආත්මයක් නැති ගස් බල්ලෝ...![]()

මහින්දගේ බත් බැලයෝ ටික තාම බුරන්න ඇවිල්ල නැද්ද කොහෙද. අශ්චරයයේ සිහින දැක දැක නිදි ඇති තාම