Lankawe machine walin kiri dowaddi kiri wenuwata blood enawa 10ml wage machine eka nawaththanna kalin. Etha kota kiri wagema leeth bonawa minissu
ඔව් මේවත් 100% මේඩ් ඉන් ශ්‍රීලංකා.







මේකේ ෆක තමයි ලංකාවේ, යකෝ මුන්ටත් කිරි දෙන්නේ ෆොන්ටෙරා එකෙන්ම තම, ඒ විතරක් නෙවේ ලක්ස්ප්‍රේ නෙස්ප්‍රේ ඩයමන්ඩ් වගේ ගොඩක් යට කිරි දෙන්නේ ෆොන්ටෙරා එකෙන්ම තමා...eekada malakada rahaLankawe machine walin kiri dowaddi kiri wenuwata blood enawa 10ml wage machine eka nawaththanna kalin. Etha kota kiri wagema leeth bonawa minissu

ලක්ස්ප්‍රේ නෙක්ස්ප්රේ ඩයමන්ඩ් වලට කිරි ගෙන්වන්නේ ෆොන්ටෙරා එකෙන් තමයි. ඒත් පැලවත්ත පිටි හදන්න කිරි ගෙන්වන්නේ ෆොන්ටෙරා එකෙන් නෙමෙයි. මොනවද ඔට්ටු???![]()
මේකේ ෆක තමයි ලංකාවේ, යකෝ මුන්ටත් කිරි දෙන්නේ ෆොන්ටෙරා එකෙන්ම තම, ඒ විතරක් නෙවේ ලක්ස්ප්‍රේ නෙස්ප්‍රේ ඩයමන්ඩ් වගේ ගොඩක් යට කිරි දෙන්නේ ෆොන්ටෙරා එකෙන්ම තමා...
දැන් මේ දවස්වල කිරි කෙස් එක ලොකුවට යනවනේ, මමනම් හොයල බැලුව විදියට ෆොන්ටෙරා නිව් සීලන්ඩ් වලින්ම අප්සට් උන කිරි ඔක්කොම අපහු ගෙන්නලා ඉවරයි මේ වෙද්දී, නමුත් ලංකාවේ තවම මේ කිරි භීතිකාව ක්‍රියාත්මක වෙන්නේ මැදමූලන කස්ටියට තව තවත් ලංකාවේ තියන සල්ලි තමන්ගේ නමටම දාගන්න තියන උවමනාව නිසා,
මොකද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ඇපලෝ වලට කරපු දේම ෆොන්ටෙරා එකටත් කරන්දි කස්ටිය දැන් වැඩ කරගෙන යන්නේ.
eekada malakada raha![]()
![]()
![]()
Patiya marama cute unata eladena yaka wage 
![]()
මේකේ ෆක තමයි ලංකාවේ, යකෝ මුන්ටත් කිරි දෙන්නේ ෆොන්ටෙරා එකෙන්ම තම, ඒ විතරක් නෙවේ ලක්ස්ප්‍රේ නෙස්ප්‍රේ ඩයමන්ඩ් වගේ ගොඩක් යට කිරි දෙන්නේ ෆොන්ටෙරා එකෙන්ම තමා...
දැන් මේ දවස්වල කිරි කෙස් එක ලොකුවට යනවනේ, මමනම් හොයල බැලුව විදියට ෆොන්ටෙරා නිව් සීලන්ඩ් වලින්ම අප්සට් උන කිරි ඔක්කොම අපහු ගෙන්නලා ඉවරයි මේ වෙද්දී, නමුත් ලංකාවේ තවම මේ කිරි භීතිකාව ක්‍රියාත්මක වෙන්නේ මැදමූලන කස්ටියට තව තවත් ලංකාවේ තියන සල්ලි තමන්ගේ නමටම දාගන්න තියන උවමනාව නිසා,
මොකද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ඇපලෝ වලට කරපු දේම ෆොන්ටෙරා එකටත් කරන්දි කස්ටිය දැන් වැඩ කරගෙන යන්නේ.
ලංකාවේ ඉන්න මෝඩයොන්ට ඕවා කියලා වැඩක් නැහැ බං..මටත් අරූ කියන්න කලින් ඕක ගැන ලොකු සැකයක් ආවා..අර ලංකා සී නිව්ස් එකේ දාන්නෙම ඇන්කර් එකට බැනලා..මොකද උන් දන්නවා ලංකාවේ ගොඩක් මිනිස්සු බොන්නේ ඇන්කර් කියලා..ලක්ස්ප්‍රේ නෙක්ස්ප්රේ ඩයමන්ඩ් වලට කිරි ගෙන්වන්නේ ෆොන්ටෙරා එකෙන් තමයි. ඒත් පැලවත්ත පිටි හදන්න කිරි ගෙන්වන්නේ ෆොන්ටෙරා එකෙන් නෙමෙයි. මොනවද ඔට්ටු???![]()

මම ඒක එහෙම නෙමෙයි කියල මගේ එක කමෙන්ට් එකකින් වත් කියල නැහැ නේද බන්??? ඒත් රටවල් 7ක ෆොන්ටෙරා තහනම් කරපු එක ගැන උඹ මොකද කියන්නේ කියපන්කො මට???ආණ්ඩුවෙන් ෆොන්ටෙරා එකට පන්න පන්න ගහන්නේ උන්ගේ වාසියට..මොනවද ඔට්ටු?![]()
ඔට්ටු දාල මට්ටුවෙන්ඩ එපා බන්, පැලවත්ත එකට කිරි ලංකාවේ ගන්නේ 40% ක් විතර ඉතුරු අඩු ඔක්කොම ගන්නේ ෆොන්ටෙරා, උඹට ලංකාවේම කිරි බොඳ ඕනෙනම් ගනින් හයිලන්ඩ් අන්න උන්නම් 100%ක් ලංකාවේ කිරි, හැබැයි ඉතින් උඹ හයිලන්ඩ කිරි බොඳ හිතන් කඩේකින් ගන්ඩ යනවනම්, රත්ති හරි ඇන්කර් හරි කිරි වීදුරු දෙකක් විතර බීල පලයන් මොකද, උඹට අඩුම කිලෝමීටර් 5ක් වත් පයින් කඩයක් කඩයක් ගානේ යන්ද වෙනව හයිලන්ඩ කිරි පිටි හොයන්ඩලක්ස්ප්රේ නෙක්ස්ප්රේ ඩයමන්ඩ් වලට කිරි ගෙන්වන්නේ ෆොන්ටෙරා එකෙන් තමයි. ඒත් පැලවත්ත පිටි හදන්න කිරි ගෙන්වන්නේ ෆොන්ටෙරා එකෙන් නෙමෙයි. මොනවද ඔට්ටු???![]()



එච්චරට ලොකු සර්විස් එකක් තියනවා උන්ගේ,




Source????ඔට්ටු දාල මට්ටුවෙන්ඩ එපා බන්, පැලවත්ත එකට කිරි ලංකාවේ ගන්නේ 40% ක් විතර ඉතුරු අඩු ඔක්කොම ගන්නේ ෆොන්ටෙරා, උඹට ලංකාවේම කිරි බොඳ ඕනෙනම් ගනින් හයිලන්ඩ් අන්න උන්නම් 100%ක් ලංකාවේ කිරි, හැබැයි ඉතින් උඹ හයිලන්ඩ කිරි බොඳ හිතන් කඩේකින් ගන්ඩ යනවනම්, රත්ති හරි ඇන්කර් හරි කිරි වීදුරු දෙකක් විතර බීල පලයන් මොකද, උඹට අඩුම කිලෝමීටර් 5ක් වත් පයින් කඩයක් කඩයක් ගානේ යන්ද වෙනව හයිලන්ඩ කිරි පිටි හොයන්ඩඑච්චරට ලොකු සර්විස් එකක් තියනවා උන්ගේ,
![]()
මම ඒක එහෙම නෙමෙයි කියල මගේ එක කමෙන්ට් එකකින් වත් කියල නැහැ නේද බන්??? ඒත් රටවල් 7ක ෆොන්ටෙරා තහනම් කරපු එක ගැන උඹ මොකද කියන්නේ කියපන්කො මට???
ලංකාවේ ඉන්න මෝඩයොන්ට ඕවා කියලා වැඩක් නැහැ බං..මටත් අරූ කියන්න කලින් ඕක ගැන ලොකු සැකයක් ආවා..අර ලංකා සී නිව්ස් එකේ දාන්නෙම ඇන්කර් එකට බැනලා..මොකද උන් දන්නවා ලංකාවේ ගොඩක් මිනිස්සු බොන්නේ ඇන්කර් කියලා..



එකෙක් හරි හිතන්ඩ පුළුවන් එකෙක් ඉන්න එකට සතුටුයි මචන්, මිනිස්සු දන්නේ ඇන්කර් කියල බන් උන් දන්නේ නහ ෆොන්ටෙරා කියල එකක්, බියගම පට්ටේ ඉන්න උන් ඇරෙන්ඩ අනිත් බහුතරේම දන්නේ ඇන්කර් කියල, කොටින්ම රත්ති ගන්න නුවනක්කරයොත් සැහෙන ප්‍රමාණයක් දන්නේ නා රත්ති කියන්නෙත් ඇන්කර් හදන කොම්පැනියේම ප්‍රොඩක්ට් එකක් කියල, ඉතින් එක නිසා තමයි මරාගේ මගපෙන්වීම යටතේ වන්දි බට්ටයෝ ටික ඇන්කර් බ්‍රෑන්ඩ් නේම් එකම සවුත්තු කරන්නේ,මම ඒ කරුණ උපුටා ගත්තේ BBC එකෙන් මචන්. එක උඹට බොරු කියන්න බැහැ. මහින්දගෙන් අහල නෙමෙයි. අනික උඹ මගේ කෙම්න්ට්ස් බලපන් අරුණගේ ත්‍රෙඩ් වල මම මහින්දයට කඩේ යන එකෙක්ද කියල..මොන බොරුද බං..මම ඉන්නෙත් singapore වල..මෙහෙ ඔය බ්‍රෑන්ඩ් එක තහනම් කරලා නැහැ.මෙහෙ ඕන තරම් තියෙනවා ඇන්කර් බටර්,ඇන්කර් පිටි..උබ දන්නවා ඇතිනේ singapore වල තියෙන law එක ගැන..තාප්පයක බලියක් ඇන්දත් මරණ දණ්ඩනය දෙන රටක් මේක..උබ හිතනවද මුන් උන්ගෙන් පගාවක් අරන් මිනිස්සුන්ට වස කන්න බොන්න දෙනවා කියලා?උබලව මෝඩයට අන්දවලා මහින්ද උගේ වැඩේ කර ගන්නවා...


http://www.bbc.co.uk/news/world-asia-23565651 මම ඒ කරුණ උපුටා ගත්තේ BBC එකෙන් මචන්. එක උඹට බොරු කියන්න බැහැ. මහින්දගෙන් අහල නෙමෙයි. අනික උඹ මගේ කෙම්න්ට්ස් බලපන් අරුණගේ ත්‍රෙඩ් වල මම මහින්දයට කඩේ යන එකෙක්ද කියල..http://www.bbc.co.uk/news/world-asia-23565651
නැහැ බං මම කිව්වේ නැහැ උබ මහින්දට කඩේ යනවා කියලා..මමත් කිව්වේ මම දන්න දේ..
paw ban uba vageda wahu patiya?Danne naha api bonne eha gedhara eladena ge kiriPatiya marama cute unata eladena yaka wage
![]()
uta bonna tiyahan kiri
