මම ගාව මයික්රෝමැක්ස් X1i Extra 1ක් තියනවා. ඒක PC එකට සම්බන්ධ කරගන්න බෑ නේ.
මම DATA Cable එක Phone 1කට Connect කරාම තෝරන්න විකල්ප 4ක් එනවා
ඔතනින් 1 වෙනි එක තේරුවාම Charge වෙනවා විතරයි, 2වෙනි එක Mass Storage විතරයි(මෙතනදී නම් මට මෙමරි කාඩ් එක Access කරන්න පුළුවන්), 3වෙනි එකේදී Drivers හදුනගන්න උත්සහා කලත් බැරි වෙනවා. ඔන්න ඔතන තමයි ප්රශ්ණය. ඕකේ ඩ්රයිවර්ස් කාගෙ හරි ගාව තියනවානම් මට දෙන්නකෝ. මම අන්තර්ජාලේ හොයලා හොයලා බැලුවා ඒත් හම්බ උනේ නෑ නේ. Softwares සෑහෙන ගානක් Install කළත් හරි ගියේ නෑ.
System:
Windows 7 Ultimate x64
Core 2 Duo Processor
කවුරුහරි ඉන්නවා නම් ඔන්න කියන්න.

- Charging
- Micromax USB Device
- PC Connecting
- Web Camera