-Need for Speed පරිණාමය(1994-2017)-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Need for Speed පරිණාමය(1994-2017)-

    s8RXBsZ.jpg


    Hi Elakiriyanzla!:love:

    මොකද කියන්නේ යාළුවනේ.....යමුද race එකක්?:D

    අපේ යාළුවෝ බලනවා ඇති නේද මම මේ මොකක්ද කියන්නේ කියලා:D:)මම මෙහෙම පටන් ගන්නම්කෝ:cool:ඔයගොල්ලෝ මේ වෙනකොටත් ඕන තරම් Racing Games සෙල්ලම් කරලා ඇතිනේ එක එක Racing Games Series වල.Need for Speed,Dirt,Grid,Forza,Project CARS,WRC ඔන්න ඔය වගේ:yes:
    11.gif


    ඉතින් මම මෙහෙම ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගෙන් ඔක්කෝටම කලින් ඇහැව්වොත්:)ඔයගොල්ලෝ කැමතිම Racing Game title එක එහෙමත් නැත්නම් Racing Game Series එක මොකක්ද කියලා ඔයගොල්ලෝ දෙන උත්තරය මොකක්ද?:Dමටනම් හිතෙන විදියට ගොඩක් දෙනෙක් ගේ උත්තරය Need for Speed වෙන්නේ ඕනේ:yes:උත්තරය ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.Need for Speed series එකේ එක game එකක් හරි play කරපු නැති අපේ යාළුවෙක් කොහොමටවත් නැතිව ඇති
    11.gif
    මොකද Racing games ගැන දන්න කියන කාලේ ඉදලම ගොඩක් දෙනෙක් අතරේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච Racing Game Series එකක් තමයි Need for Speed කියන්නේ:yes::love::love:

    ඉතින් ඔන්න Need for Speed series එකේ අළුත්ම එක Need for Speed Payback අද(10th November)නිකුත් වෙනවා:love:මෙන්න මේක:yes:
    11.gif


    taIKfHL.png


    ඉතින් අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට 2015-16 වසරේ නිකුත් වෙච්ච Need for Speed සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුනේ නැහැ:(මොකද Game එක සෙල්ලම් කරන්න නම් අනිවාර්යෙන්ම අන්තර්ජාලයත් සමග සම්බන්ද වී සිටීම අත්‍යඅවශ්‍යම සුදුසුකමක් වී තිබුන නිසා:sorry:එහෙමත් නැත්නම් හැමෝම දන්න විදියට කියනවනම් Always Online game එකක් වෙච්ච නිසා:(

    ඉතින් අපේ යාළුවන්ට කියන්න සතුටුයි අද නිකුත් වෙන Need for Speed Payback එක සෙල්ලම් කරන්න අන්තර්ජාලය සමග සම්බන්ද වී සිටීම අත්‍යඅවශ්‍ය වෙලා නැහැ:no:
    11.gif
    සරලම කියනවනම් පරණ විදියටම සෙල්ලම් කරන්න පුළුවන් Need for Speed World,Need For Speed 2015 හැර අනිත් games සෙල්ලම් කරපු විදියට:D

    මම මේ වෙලාවේ මතක් වෙච්ච පොඩි කතාවක් ඔයගොල්ලන්ට කියන්නම්:)1997 වසරේදී නිකුත් වෙච්ච Need for Speed II game එකත් එක්තරා විදියක සන්දිස්ථානයක් මට:yes:හේතුව මේකයි.මීට අවරුදු 14කට 15කට විතර කලින් මට පරිගණකයක් තිබුණේ නැහැ.දවසක් මට මතකයි මම මගේ මිතුරෙක්ගේ ගෙදරක ගිය වෙලාවක මම දැක්කා මගේ මිතුරා Racing game එකක් සෙල්ලම් කර කර ඉන්නවා:)මටත් එක දැක්කාම පුදුම ආසාවක් අවේ:love:ඉතින් මමත් සෙල්ලම් කලා:)Game එක මොකක්ද කියල දැනගෙන හිටියේ නැහැ මම.පස්සේ තමයි අහලා බැලුවම game එකේ නම දැනගත්තේ Need for Speed II කියලා
    11.gif
    වැඩේ කියන්නේ ඉතින් Game එකේ නම දැනගත්ත කියලා මොනා කරන්නද:frown:මොකෝ ඉතින් කොම්පියුටරයක් තියනවා කියලැ..හී...හී..හී:Dඔන්න ඔතනදි තමයි පළමු වැනි වතාවට පරිගණකක් ගැන සහ පරිගණක ක්‍රීඩාවක් ගැන මුල්වරට ආසාවක් මට ඇති වෙන්නේ:yes:ඒ නිසයි මම කිව්වේ Need for Speed II එක්තරා විදියක සන්දිස්ථානයක් කියලා මට...හී...හී..හී:D

    ඉතින් අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් කැමතිත් ඇතිනේ Need for Speed series එක ගැන ටිකක් කතා කරන්නත්
    11.gif
    ඉතින් Need for Speed game එකක් ඉස්සෙල්ලම නිකුත් වෙන්නේ 1994 වසරේදී The Need for Speed ලෙස:):love:එතැන් පටන් අද දක්වා Need for Speed series එකේ Games 25කට ආසන්න ප්‍රමාණයක් නිකුත් වෙලා තියනවා:cool:ලේසි පහසු නැහැ.හරියටම ගත්තොත් අවරුදු 23ක ඉතිහාසයක් තියන Racing Game Series එකක්:shocked:
    11.gif


    මේ තියෙන්නේ NFS series එකේ මෙතෙක් ආපු Games set එක:love:

    25IBJDj.jpg



    මම මේ වෙලාවේ ඔයගොල්ලන්ගෙන් තවත් ප්‍රශ්නයක් අහනවා:Dමම කිව්වනේ Need for Speed series එකට අවරුදු 23ක් වෙනවා කියලා.ඉතින් මේ කාලේ පුරාවටම ඔයගොල්ලෝ සෙල්ලම් කරපු Need for Speed series එකේ games වලින් ඔයගොල්ලෝ ගොඩක්ම කැමතිම game එක මොකක්ද?
    11.gif
    මට එක දෙයක් ගැනනම් ලොකු විශ්වාසයකින් කියන්න පුළුවන් ගොඩක් දෙනෙක්ගේ කැමතිම game එක 2005 වසරේදී නිකුත් වෙච්ච Need for Speed Most Wanted වෙන්න ඕනේ:yes:මගෙත් එහෙම්මම තමයි.මගෙත් කැමතිම game එක තමයි Need for Speed Most Wanted:love:
    11.gif
    බොරු කියන්න ඕනේ නැහැ තාමත් මගේ PC එකේ Need for Speed Most Wanted install කරලා තියනවා:)PC එක format කලත් ආයෙත් ඉතින් කොහොමහරි Most Wanted දාගන්නවා:Dඇයි ඉතින් යාළුවෙක් ගෙදර ආවත් සෙල්ලම් කරන්න ආස Most Wanted නේ අනිත් games වලට වඩා හි...හි:D:D
    11.gif


    මගේ විතරක් නෙවෙයි අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ගේ PC වල තාමත් Most Wanted install කරලා ඇති:)තාමත් ගොඩක් දෙනෙක් Most Wanted සෙල්ලම් කරනවා ඇති:yes:මොකද ඒ තරමටම අපේ හිත් වලට දැනිච්ච game එකක් තමයි Most Wanted:Love:Most Wanted කිව්ව ගමන් අපේ කට්ටියට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ මෙන්න මේ වන්ඩිය තමයි.මතකයිනේ නේද?:love:

    මේක ඉතින් ඒ දවස් වල Dream Car එක:love:දැනුත් එහෙම්මම තමයි:D

    lH2Hpy7.jpg


    මතක ඇතිනේ කට්ටියට අපේ අතින් නැති වෙච්ච BMW එක Razor ගෙන් ආයෙත් ගන්න විදපු දුක නේද?:Dමතක ඇතිනේ Blacklist එක:Dමෙන්න මේක:yes:

    JKuFXlr.jpg


    14 දෙනෙක් සමග තරග කරලා Razor සමග පැවැත් වෙන අවසන් තරගයෙන් ජයග්‍රණය කරලා තමයි BMW එක ගන්න ඕනේ:yes:දින්නත් මදිනේ එතනින් පස්සේ Police ලොක්කන්ගෙන් බේරෙන්නත් ඕනේ නේ:frown::angry:

    SUV අයියලාගෙනුත් අඩුවක් නැහැනේ game එක පුරාවටම.මටනම් පෙන්න්නම බැරිම ජාතියක් තමයි.මෙන්න මේගොල්ලෝ:angry:

    fgXumUc.jpg


    කොහොමද SUV එකක් ඉස්සහරින් ඇවිත් වදිනකොට:baffled:ආසයි නේ:angry::eek:එකක් නම් කමක් නැහැ එනකොට දෙකක්ම එනවනේ ගොඩක් වෙලාවට:angry:Final Pursuit එකේනම් SUV ලගෙන් නිවනක් නැහැ.:frown::frown:

    මෙන්න මේ Item එක තමයි මට පෙන්නන බැරි අනිත් එක:baffled::eek:කොහොමද හෙන වෙලාවක් පොලීසීයෙන් බේරී බේරී ඉදලා අන්තිමට කොහොමහරි මේවයින් එකකට අහු උනාම:angry:හිතට දැනෙන දේ කියාගන්න වචන නැහැ නේද?:lol:Game එක පුරාවටම කීසැරයක් නම් Spikes වලට අහු වෙන්න ඇත්ද:D

    5TuSQMV.jpg


    මේ ඔක්කොගෙන්ම බේරුනත් මදි.කොහොම කොහොම හරි Final Pursuit එකේ අර පනින තැන හොයාගෙන ගිහින් පන්නන්නත් ඕනේ:yes:මෙන්න මේ පැනිල්ල මතකද කියල බලන්න ?.මේක තමයි අන්තිම පැනිල්ල:love:

    1VDxprt.png


    ආ මෙන්න මෙයාවත් අපේ කට්ටියට කවදාවත් අමතක නැතුව ඇති.Mia අක්කා:love:

    6dMSukl.png


    අපිට තවත් මතකයක් ඉතිරි කරපු game එකක් තමයි Need for Speed Carbon කියන්නේ:yes:මතකද කට්ටියට Canyon track එක.Race ගිහින් ඕකෙන් කීසැරයක් නම් පල්ලෙහාට වැටිලා ඇද්ද:shocked::Dබලන්න මතකද කියලා
    11.gif


    gDg3Q6A.jpg


    3qaYwAM.jpg


    nOPBtuv.jpg


    ඒ වගේම තමයි 2011 වසරේ නිකුත් වෙච්ච Need for Speed The Run game එකත් අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් සෙල්ලම් කරන්න ඇති:yes:අර හිම කදු පාරට කඩාගෙන වැටෙන Race එක මතකද?:love:
    11.gif
    Screens කිහිපයක් මම එකතු කරන්නම්.මෙන්න මේක.බලන්න මතක් වෙනවා නේද කියලා:love:

    HvtbHYY.jpg


    NNtyNx8.jpg


    LxpElqB.jpg


    QvyUWWC.jpg


    ඔන්න ඔය වගේ මතකයන් ගොඩක් ඉතිරි කරපු Game series එකක් තමයි Need for Speed කියන්නේ:yes::love::love:

    දන්නෙම නැතුව ගොඩක් කතා කලා නේද?:Dඉතින් යාළුවනේ මම කිව්වනේ අවරුදු 23ක ඉතිහාසයක් තියන Series එකක් කියල Need for Speed කියන්නේ:)ඉතින් හිතුනා 1994 වසරේ ඉදලා අද දක්වා ආපු Need for Speed games set එක ගැන ටිකක් මතක් කරගෙන ගියොත් හොදයි කියලා:yes:
    11.gif


    තව දෙයක් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ:yes:Need for Speed series එක ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් මේ thread එකටම එකතු කරන්න
    11.gif
    එහෙනම් 1994න්ම පටන් ගමු:love::cool:
    11.gif
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    The Need for Speed (1994)
    (Release Date - 31st August 1994)


    y2QrOSe.jpg


    System Requirements:-

    CPU 75MHz Intel/AMD, 16MB RAM

    The Need for Speed - Intro (1994)



    Gameplay Screens

    MqvAdIn.png


    vOm3d4N.jpg


    th2fYck.png


    --------------------------------

    Need for Speed II (1997)
    (Release Date - 21st May 1997)

    LQjjtaZ.jpg


    System Requirements

    Recommended: Pentium 200MHz, 32MB RAM, graphic card

    Need for speed 2SE Intro



    Gameplay Screens

    0rgNBGI.jpg


    R8YWjdM.png


    9oaRIS9.jpg


    K0gL4WJ.png


    lWJzX1U.png


    --------------------------------

    Need for Speed 3: Hot Pursuit (1998)
    (Release Date - 10th October 1998)

    ols2evw.jpg


    System Requirements

    Recommended: Pentium II 233MHz, 64MB RAM, graphic card + wykorzystuje joystick

    Need for Speed 3: Hot Pursuit (1998) - Intro



    Gameplay Screens

    gZ1QkQS.jpg


    ZxKvTlV.jpg


    qYIWvDT.jpg


    --------------------------------

    Need for Speed High StakesRoad Challenge (1999)
    (Release Date -16th June 1999)

    AxPxcJP.jpg


    System Requirements

    Recommended: Pentium 233MHz, 32MB RAM, graphic card

    Need For Speed 4 High Stakes - Intro



    Gameplay Screens

    34ORRyZ.jpg


    ATmIdNy.jpg


    3f8YyPq.jpg


    --------------------------------

    Need for Speed Porsche UnleashedPorsche 2000 (2000)
    (Release Date - 23rd March 2000)

    xF6Mlu3.jpg


    System Requirements

    Recommended: Pentium II 300MHz, 64MB RAM, graphic card + wykorzystuje joystick

    Need for Speed: Porsche Unleashed (2000) - Intro



    Gameplay Screens

    7BRm7yA.jpg


    GhuR4Il.jpg


    mRBMgFm.jpg


    iymxKD4.jpg


    --------------------------------

    Need for Speed Hot Pursuit 2 (2002)
    (Release Date - 23rd October 2002)

    IWrdo9x.jpg


    System Requirements

    Recommended: Pentium III 700MHz, 128MB RAM, 32MB graphic card, 1.2 GB HDD

    Need for Speed: Hot Pursuit 2 (2002) - Intro



    Gameplay Screens

    a0NBVOw.jpg


    Mj4fkX2.jpg


    KhwIJ6q.jpg


    KKBZBgI.jpg


    Ta1EGl7.jpg


    --------------------------------

    Need for Speed Underground (2003)
    (Release Date - 18th November 2003)

    tBRNnRj.jpg


    System Requirements

    Recommended: Processor Pentium III 1 GHz, 256 MB RAM, graphic card 32MB, 2 GB HDD

    Need for Speed: Underground (2003) - Intro



    Gameplay Screens

    boUAXmR.jpg


    ojzF7kG.jpg


    DFhXdQZ.jpg


    --------------------------------


    Need for Speed Underground 2 (2004)
    (Release Date - 12th November 2004)

    l8Ur4hY.jpg


    System Requirements

    Recommended: Pentium III 933MHz, 256MB RAM, graphic card 32MB (GeForce 2 or better), 2 GB HDD

    Need for Speed : Underground 2 - Intro



    Gameplay Screens

    S0tKSQs.jpg


    6Cmc4sN.jpg


    mSMHzA0.jpg


    Continue to next post...............
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Need for Speed Most Wanted (2005)
    (Release Date - 16th November 2005)

    Rlc8SDF.jpg


    System Requirements

    Recommended: Pentium 4 1.4 GHz, 256MB RAM, graphic card 32MB (GeForce 2 or better), 3 GB HDD

    Need for Speed - Most Wanted (Intro)



    Gameplay Screens

    9WAC5Fc.jpg


    03sXfle.jpg


    Lok6RGV.jpg


    X980FmM.jpg


    3q9gOOq.jpg


    EzQdsbL.jpg


    59hE8uU.jpg


    cDY4CLa.jpg


    --------------------------------

    Need for Speed Carbon (2006)
    (Release Date - 01st November 2006)

    h3NNgUD.jpg


    System Requirements

    Recommended: Pentium 4 1.7 GHz, 512 MB RAM, graphic card 64MB (GeForce 4 or better), 5.3 GB HDD, Windows 2000/XP

    Need for Speed Carbon Intro



    Gameplay Screens

    wYvYEFZ.jpg


    L2wosVM.jpg


    URWZUU7.jpg


    LDf3h5a.jpg


    --------------------------------

    Need for Speed ProStreet (2007)
    (Release Date - 13th November 2007)

    9AVy7Yo.jpg


    System Requirements

    Recommended: Pentium 4 3 GHz, 1 GB RAM, graphic card 128MB (GeForce 5950 or better), 8.1 GB HDD, Windows XP/Vista

    Need for Speed: Pro Street (2007) - Intro



    Gameplay Screens

    758PpPS.jpg


    nGtoruY.jpg


    Ccz3Mcc.jpg


    cvTxDq8.jpg


    QWVgwdF.jpg


    --------------------------------

    Need for Speed Undercover (2008)
    (Release Date 18th November 2008)

    5SubCSS.jpg


    System Requirements

    sgKthTE.jpg

    Need For Speed Undercover Trailer



    Gameplay Screens

    n0vPbrI.jpg


    Q6tNxAJ.jpg


    tuxtwS3.jpg


    T2HIIEr.jpg


    --------------------------------

    Need for Speed Shift (2009)
    (Release Date - 15th September 2009)

    JVg75Xl.jpg


    System Requirements

    lFCDtzf.jpg

    Need for Speed SHIFT - launch trailer



    Gameplay Screens

    SYhPenp.jpg


    3xqiObJ.jpg


    5C19fUK.jpg


    40Rex1T.jpg


    RuZzMY7.jpg


    --------------------------------

    Need for Speed Nitro (2009) (Wii & NDS)
    (Release Date - 06th November 2009)

    SAsndf0.jpg


    Need for Speed Nitro E3 Trailer



    Gameplay Screens

    pUG1YPp.jpg


    JOJ6bFv.jpg


    Sp1rnJw.jpg


    --------------------------------

    Need for Speed World (2010)

    (Release Date - 27th July 2010)

    nD86BKS.jpg


    System Requirements

    Recommended: Core 2 Duo 1.8 GHz, 1 GB RAM, graphic card 512 MB (GeForce 6800 or better), 2 GB HDD, Windows XP/Vista/7

    Official Need for Speed World Interactive Trailer!



    Gameplay Screens

    Ukp2Mu4.jpg


    YgcHxLd.jpg


    1NTsEUP.jpg


    o21K9He.jpg


    Continue to next post........
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Need for Speed Hot Pursuit (2010)
    (Release Date - 16th November 2010)

    jiEx9gn.jpg


    System Requirements:-

    Xl5hFBz.jpg


    Need for Speed Hot Pursuit - E3 Reveal Trailer




    Gameplay Screens

    dgitVLz.jpg


    LNOTJFZ.jpg


    7oDrKTa.jpg


    ToI8mhi.jpg


    bdCbZmN.jpg


    TuWr2Gw.jpg


    TcqPXyE.jpg


    pGCluVC.jpg


    --------------------------------

    Shift 2 Unleashed (2011)

    (Release Date - 29th March 2011)

    P1gUa6F.jpg


    System Requirements


    aDkzLuj.jpg

    SHIFT 2 Unleashed Launch Trailer



    Gameplay Screens

    r2rxrb5.jpg


    ybV5Ydt.jpg


    z8lx0Yc.jpg


    Dpcxd1w.jpg


    CzOM9fV.jpg


    lIyZKTE.jpg


    --------------------------------

    Need for Speed The Run (2011)
    (Release Date - 18th November 2011)

    B6RLLpi.jpg


    System Requirements

    bkKXvtn.jpg

    Need For Speed: The Run - Launch Trailer



    Gameplay Screens

    cAp4KLw.jpg


    0QWMfLv.jpg


    68kUHJw.jpg


    VKmi0sZ.jpg


    mUqiaA8.jpg


    79CO5f0.jpg


    687vNYn.jpg


    iDe3r3G.jpg


    Xag7wUh.jpg


    xu2aCsC.jpg


    --------------------------------

    Need for Speed Most Wanted (2012)
    (Release Date - 30th October 2012)

    ckfwIew.jpg


    System Requirements

    H2T4Imc.jpg

    Need for Speed Most Wanted Launch Trailer



    Gameplay Screens

    EfMXJZ2.jpg


    Gg4wmLf.jpg


    7s8M7Fg.jpg


    VRnfjfC.jpg


    CLJclQC.jpg


    4CZBuls.jpg


    4jcFoHp.jpg


    hEbLbLv.jpg


    1cN92OC.jpg


    ACB27Ey.jpg


    bPOnnDz.jpg


    xndDAIf.jpg


    --------------------------------

    Need for Speed Rivals (2013)
    (Release Date - 19th November 2013)

    hi0WvIh.jpg


    System Requirements

    XXntAKP.jpg

    Need for Speed Rivals - Launch Trailer



    Gameplay Screens

    cfO9llM.jpg


    HVDxSjn.jpg


    co7P7i9.jpg


    XZuE3Ef.jpg


    QaGj5df.jpg


    0u1DrXU.jpg


    K7Xdjf6.jpg


    TuHYlaz.jpg


    h5Xrp5j.jpg


    SMe8syw.jpg


    prOsAG2.jpg


    --------------------------------

    Need for Speed No Limits (2015)(Android / iOS)

    (Release Date - 30th September 2015)

    gjQKzfv.png


    Need for Speed No Limits Official Trailer



    Gameplay Screens

    lv6HK6l.jpg


    02RiA34.jpg


    HImoEU9.jpg


    Continue to next post..........
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Need for Speed (2015)
    (
    Release Date :- 03rd November 2015(PS4/XBOX)15th March 2016(PC))

    tr0h3Wp.jpg


    System Requirements:-

    UgSBEQb.jpg


    Need for Speed Official E3 Trailer PC, PS4, Xbox One



    Need for Speed - Official Launch Trailer | PS4



    Gameplay Screens


    Lb80mCw.jpg


    0zTozeB.jpg


    7t65wgL.jpg


    a79fnUa.jpg


    QFsuejs.jpg


    cOqK58H.jpg


    KRZdhtl.jpg


    dwUDiu6.jpg


    Q2uu9lt.jpg


    GSkt6ZL.jpg


    QSwBmwv.jpg


    y6cd0KZ.jpg


    xgj23I7.jpg


    Tv58vnv.jpg


    --------------------------------

    &

    Upcoming

    Need for Speed Payback (2017)
    (Release Date - 10th November 2017)


    c2fXosH.jpg


    System Requirements:-

    jITg602.jpg


    Need for Speed Payback Official Reveal Trailer




    Need for Speed Payback Official Gameplay Trailer



    Need For Speed Payback Official Launch Trailer



    8 Minutes of Need for Speed Payback Heist Gameplay - E3 2017



    Screens

    uuPn9a8.jpg


    tYMvqC5.jpg


    6mdR0r7.jpg


    R6eyEgH.jpg


    k5X6ef4.jpg


    NEc51d9.jpg


    4Yo3ySp.jpg


    dImgoh5.jpg


    --------------------------------

    :love::love::love:

    ඔන්න ඔහොම තමයි 1994 වසරේදී පටන් ගත්තු Need for Speed Series එක අලුත් වෙවී ඉරිදියටම ආවේ:love::yes:ගොඩක් ලොකු ගමනක්:cool:
    11.gif
    තවත් ගොඩක් දුර යන්න තියන ගමනක්
    :love::yes:
    11.gif


    ඉතින් අද නිකුත් වෙන Need for Speed Payback සෙල්ලම් කරන්න කියලා අපේ යාළුවෝ හැමෝටම මම ආරාධනා කරනවා:love::yes:
    11.gif
    ඒවගේම තමයි මම ආරම්භයේදීම මතක් කලා වගේම ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම Need for Speed series එක ගැන ඔයගොල්ලන්ගේ අදහස්,අමතක නොවෙන සිදුවීම් හැම දෙයක්ම මේ Thread එකට එකතු කරන්න කියලා:love::yes::cool:

    Thread එකත් එක්ක එකතු වෙච්ච යාළුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි!:love::cool:
    11.gif
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුති මම NFS බිග් ෆෑන් කෙනෙක්..
    කාබන් එකෙන් පස්සේ ගහන්න හම්බුනේ නෑ..

    මෝස්ට් වෝන්ට්ඩ් රොක්ස්...
    කාබන් නම් ඩ්‍රිෆ්ටින්ග්
     
    • Like
    Reactions: Wolverine GTR

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කාබන් වලින් පස්සෙත් සෑහෙන්න ඇවිල්ලනේ...

    මම මුලින්ම ගැහුවෙ 2000 කාලේ ආපු හොට් ප'සූට්...
    ඊට පස්සෙ ආපු ඔක්කොම ගහලා මෝස්ට් වෝන්ටඩ් ආවට පස්සෙ 2010 වෙනකම්ම ගැහුවේ මෝස්ට් වෝන්ටඩ්.
    දන්න දන්න හැමෝගෙම කම්පියුටර් වල මගේ ප්‍රොෆයිල් එකක් තිබ්බා...

    තාමත් මතකයි නොකා නොබී ඉන්නවා... විනාඩි විස්සක් විතර ස්පයිකස් වලින් බේරි බේරි ඉඳල හයිඩින්ග් ස්පොට් පෙනී පෙනී ඉද්දි හෙලිකොප්ටර් ඇවිල්ලා පාරේ දූවිලි අවුස්සලා අර පොලිසියෙ මොකක්ද ලොකු ඕෆ් රෝඩ් එකෙන් ඇවිල්ලා හප්පලා කාර් එක බස්ටඩ් වෙන හැටි...

    මට ඕකේ හැම පාරක්ම කට පාඩම්.
    මගේ ආසම පාර සී ලේන් එක. අර කොඩි දාලා තිබ්බේ ඒ පාරෙ නේද?

    මට කොච්චර කාර් තිබ්බත් මුලින් ලැබුන නිල් පාට කාර් එක තරම් එක කාර් එකක් වත් වටින්නේ නෑ...

    රේසර් කාරයට වඩා අමාරු ඌට කලින් හිටිය එකාව පරද්දන්න.

    කාබන් එක අඳුරු වැඩියි
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    කාබන් වලින් පස්සෙත් සෑහෙන්න ඇවිල්ලනේ...

    මම මුලින්ම ගැහුවෙ 2000 කාලේ ආපු හොට් ප'සූට්...
    ඊට පස්සෙ ආපු ඔක්කොම ගහලා මෝස්ට් වෝන්ටඩ් ආවට පස්සෙ 2010 වෙනකම්ම ගැහුවේ මෝස්ට් වෝන්ටඩ්.
    දන්න දන්න හැමෝගෙම කම්පියුටර් වල මගේ ප්‍රොෆයිල් එකක් තිබ්බා...

    තාමත් මතකයි නොකා නොබී ඉන්නවා... විනාඩි විස්සක් විතර ස්පයිකස් වලින් බේරි බේරි ඉඳල හයිඩින්ග් ස්පොට් පෙනී පෙනී ඉද්දි හෙලිකොප්ටර් ඇවිල්ලා පාරේ දූවිලි අවුස්සලා අර පොලිසියෙ මොකක්ද ලොකු ඕෆ් රෝඩ් එකෙන් ඇවිල්ලා හප්පලා කාර් එක බස්ටඩ් වෙන හැටි...

    මට ඕකේ හැම පාරක්ම කට පාඩම්.
    මගේ ආසම පාර සී ලේන් එක. අර කොඩි දාලා තිබ්බේ ඒ පාරෙ නේද?

    මට කොච්චර කාර් තිබ්බත් මුලින් ලැබුන නිල් පාට කාර් එක තරම් එක කාර් එකක් වත් වටින්නේ නෑ...

    රේසර් කාරයට වඩා අමාරු ඌට කලින් හිටිය එකාව පරද්දන්න.

    කාබන් එක අඳුරු වැඩියි

    uncle oya?:shocked:
     

    xcalifer

    Active member
  • Sep 3, 2011
    255
    107
    43
    aluthin apu 1k wath matath set una naa.rivals,run gahuwa eth most wanted thama hethata alluwa.mageth pc 1 thama thiyanawa..