Need help for micromax X1i Extra

redbone

Well-known member
  • Nov 24, 2007
    1,092
    265
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    මම ගාව මයික්රෝමැක්ස් X1i Extra 1ක් තියනවා. ඒක PC එකට සම්බන්ධ කරගන්න බෑ නේ.

    මම DATA Cable එක Phone 1කට Connect කරාම තෝරන්න විකල්ප 4ක් එනවා

    • Charging
    • Micromax USB Device
    • PC Connecting
    • Web Camera

    ඔතනින් 1 වෙනි එක තේරුවාම Charge වෙනවා විතරයි, 2වෙනි එක Mass Storage විතරයි(මෙතනදී නම් මට මෙමරි කාඩ් එක Access කරන්න පුළුවන්), 3වෙනි එකේදී Drivers හදුනගන්න උත්සහා කලත් බැරි වෙනවා. ඔන්න ඔතන තමයි ප්‍රශ්ණය. ඕකේ ඩ්‍රයිවර්ස් කාගෙ හරි ගාව තියනවානම් මට දෙන්නකෝ. මම අන්තර්ජාලේ හොයලා හොයලා බැලුවා ඒත් හම්බ උනේ නෑ නේ. Softwares සෑහෙන ගානක් Install කළත් හරි ගියේ නෑ.

    System:
    Windows 7 Ultimate x64
    Core 2 Duo Processor

    කවුරුහරි ඉන්නවා නම් ඔන්න කියන්න.
     

    redbone

    Well-known member
  • Nov 24, 2007
    1,092
    265
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    http://www.elakiri.com/forum/showthread.php?t=1564806
    මේකත් ට්‍රයි කරලා බලපන්

    හරි ගියේ නෑ බන්

    මෙන්න missing Drivers Details

    Capture.PNG

    4.PNG

    8+.PNG


    මොකක් හරි ක්‍රමයක් ඇතිනේ මේ ඩ්‍රයිවර්ස් ගන්න...