DALeast කියන්නේ මෑත කාලයේදී ලෝකයේ ප්රකට උන කලාකරුවෙක්. එයාගේ වැඩ බලන්න කලින් පොඩි විස්තරේකුත් දාන්නම්.
DALeast නම් අන්වර්ථ නාමයෙන් හදුන්වන කලාකරුවා චීනයේ උපත ලබා දැනට ද.අප්රිකාවේ කේප්ටවුන් නගරයේ ජීවත්වෙන පුද්ගලයෙක්.
ඔහුගේ වයස අවුරුදු 29යි. වයස අවුරුදු 3 ඉඳන් විවිධ නිර්මාණ කරන්න පටන්ගත්තා. ඔහුගේ කළා නිර්මාණ දිහා හොඳින් බලන්න.
අඩි ගණනාවක් පසුපසට ගිහින් නිර්මාණ දිහා බැලුවම පෙනෙන්නේ හරියට පුංචි යකඩ කැබලි එකට අමුණලා කරපු ත්රිමාන නිර්මාණ වගේ නෙමේද?
තමුන්ගේ උපන් නගරය වන Wuhan හි කළා ආයතනයක කැටයම් නිර්මාණය කිරීම පිලිබඳ හදාරමින් සිටි මොහු චීනයේ මංමාවත් වල කුරුටු චිත්ර(graffiti) අඳින කණ්ඩායමකට එකතු උනා. ඉගෙනීම් කටයුතු පවා අතපසු කරමින් කුරුටු චිත්ර ඇඳීමෙහි යෙදුනු මොහුව ගුරුවරයින්ට පවා අප්රසන්න චරිතයක් උනා.
අවසානයේදී තමන්ගේ පාඨමාලාව අවසාන වීමට අවුරුද්දක් තිබියදී ඔහු පාඨමාලාව හැර ගියා.
2008 Beijing ඔලිම්පික් උළෙල පැවැත්වූ සමයෙහි මේ කුරුටු චිත්ර අඳින කණ්ඩායම ත්රස්තවාදී කණ්ඩායමක් බවට සැක කල පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගත්තා.
Cape Town, Miami, New York සහ London නගර වලදී ඔහුගේ නිර්මාණ දැකබලා ගන්න පුළුවන්.