2013 Jul 18 - ElaKiri Radio ! - Hot Hitz with delmar

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ජිවිතයේදි,කවදාවත් ආදරය සැලසුම් කළ නොහැකියි.
    හේතුවක් නිසා ඇති නොවෙයි.
    නමුත් ආදරය හැබැවක් වුණ විට එය ඔබේ ජිවිතයේ සැලැස්ම වෙයි.
    ජිවත් විමට හේතුවද වෙයි..


    :love::love::love:
    දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූ
    ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ
    හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ
    ඔබ ළංනොවුණානම් නෑ මේ දුක පාලූ:love::love::love::love:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    1185606_396963887069786_891480421_n.jpg
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ලොව වැඩිම කලක් පවතින ආදරය වන්නේ කිසිදා හිමි නොවූ ආදරයයි.

    :love::love::love:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි..

    :love::love::love: