දුක නැති ආදරයක් මේ ලෝකේ නෑලූජිවිතයේදි,කවදාවත් ආදරය සැලසුම් කළ නොහැකියි.
හේතුවක් නිසා ඇති නොවෙයි.
නමුත් ආදරය හැබැවක් වුණ විට එය ඔබේ ජිවිතයේ සැලැස්ම වෙයි.
ජිවත් විමට හේතුවද වෙයි..
ඔබ කවදාවත් මට හිමිවෙන්නේ නෑලූ
හිත කියනව තව ජීවත් වෙන්නට බෑලූ
ඔබ ළංනොවුණානම් නෑ මේ දුක පාලූ



