බය නැතුව ඕනෑම IDM Version එකක් අප්ඩේට් කරන්න

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    බය නැතුව ඕනෑම IDM Version එකක් අප්ඩේට් කරන්න


    zRjwH9M.png


    අපි හැමෝම අපේ Download Manager Software එක විදිහට පාවිච්චි කරන්නේ Internet Download Manager මෘදුකාංගයනේ. ඒත් ඉතින් ඒක නොමිලේ දෙන එකක් නෙමේනේ. කට්ටිය
    IDM Activate කරගන්න සෑහෙන්න කට්ටක් කනවා. තවත් සමහරු Crack , Pacth කරන්න ගිහින් නාගන්නවනේ. ඉතින් අද පෝස්ට් එකෙන් කියලා දෙන්න යන්නේ IDM එකේ දැනට Install
    කරලා තියන පරණ Version එකක් අලුත්ම IDM Version එකකට බය නැතුව Update කරගන්නේ කොහොමද කියලා. මේ දෙන Pacth Tool එකෙන් IDM වල ඉදිරියට එන Version එකක්
    පවා බොහෝම ලේසියෙන්ම Update කරගන්න පුලුවන්. හරි මෙහෙමයි වැඩේ කරන්නේ.


    RuVGED2.jpg


    ඉස්සෙල්ලම IDM එක Open කරගන්න. ඊට පස්සෙ Help >>> About IDM යන්න.
    hfVz0xF.png


    එහෙම ගියාම ඔයාලට මෙන්න මේ Window එක එයි. ඒකේ Check For Update ක්ලික් කරන්න.

    GMYU40C.png


    ඔයාලා දැනට පාවිච්චි කරන්නේ IDM වල Latest Version එක නම් ඔයාලට මෙන්න මේ වගේ Window එකක් එයි.

    eh7a2ib.png


    ඔයාලගේ Install කරලා තියෙන්නේ පැරණි IDM Version එකක් නම් මෙන්න මේ Window එක එයි. ඒකේ Update Now බොත්තම ක්ලික් කරන්න.

    y8UhhOE.png


    හරි. එතකොට IDM එක අලුත්ම Version එකට මෙන්න මෙහෙම Update වෙන්න පටන් ගන්නවා.

    So9FDZo.png


    Update වෙලා ස්වයන්ක්‍රීයවම Install වෙන්න පටන් ගන්නවා. Install වෙලා ඉවර උන ගමන්ම ඔයාලට මෙන්න මේ Idm registerd fake serial key කියලා Error Window එකක්
    එයි ඒක OK කරලා අයින් කරන්න.

    UFb1Gch.png


    ඊලගට මෙන්න මේ Internet Download Manager Registration Window එක එයි. ඒක Cancel කරලා දාන්න.

    iJtzHVa.png


    දැන් තමා වැදගත්ම කොටස. ඒ කියන්නේ Pacth කරන කොටස.

    HO7jlvN.gif


    Internet Download Manager එකේ Pacth එක මෙතනින් බාගන්න.



    HO7jlvN.gif


    මෙන්න තියනවා IDM එක Pacth කරගන්න පුලුවන් තවත් Pacthes ටිකක්. Avast Virus Guard එකෙන් නම් අවුලක් නෑ.



    fe1uzDQ.png
    NBeLTq4.png

    TtFhJUE.png

    Pacth එක ගැන නම් බය වෙන්න එපා. වයිරස් වගේකිසිම අවුලක් නෑ

    lc2ZBUK.png


    Pacth එක බාගෙන ඉවරවෙලා Patch එක ඩබල් ක්ලික් කරලා Open කරගෙන " Pacth " ක්ලික් කරන්න.

    Obug6ug.png


    දැන් මේ එන Window එක " ‍Yes " කිලික් කරලා ඔයාලාගේ IDM එක Install කරපු Path එක Browuse කරන්න.

    tTJEPoW.png


    මෙන්න මේ Path එකේ තියන IDMan.exe එක Select කරලා Open ක්ලික් කරන්න.

    dfZiFhO.png


    දැන් මේ එන පොඩි Window එකේදි ඔයාගේ නමේ මුල් කොටස දෙන්න.

    fmMHr1L.png


    දැන් ඔයාගේ නමේ අග කොටසක් ලබා දෙන්න.

    eNOUzjW.png


    ඒකත් OK කරපු ගමන් Pacthing Done කියලා Window එකක් එයි.

    NzQgNyc.png


    දැන් ඉතින් වැඩේ 100% ක්ම හරි. ඔයාලට ඕනනම් IDM එකේ Help >>> About IDM ගිහින් බලන්න. IDM එක ඔයාගේ නමින්ම Reg වෙලා ඇති.

    j24eOC4.png


    මේ Pacth එකෙන් අලුතෙන් එන ඕනම Version
    එකකට IDM එක Update කරගන්න. Update කරලා ඉවර වෙලා අනිවා ඉස්සෙල්ලා කිව්ව විදිහටම Pacth කරගන්න. ඔයාලට කිසිම අවුලක් නැතුව IDM එක කැමති කාලයක් පාවිච්චි කරන්න පුලුවන්..

    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png






     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    https://www.virustotal.com/en/file/...5afca40110ed0391d0ec0bcb/analysis/1376906755/

    Microsoft HackTool:Win32/Patch 20130819

    Avast / Kaspersky meka allanne na...:baffled:


    virus guard එකෙන්නම් අල්ලන්නේ නැ තමා .හැබැයි virus total එකේ හරියටම details දෙනවා. එකේ විදියටනම virus තියෙනවා ගොඩක් . :(:no::no:.තව හොඳ පැත්තට votes 194 නරක පැත්තට votes 86 යි තියෙන්නේ. එනිසා අවුලක් නැතුවත් ඇති :rolleyes:

    patch එකනම් වැඩ හැබැයි :D

    තව මචන් මේ message එක අයින් කරන්න හරි හදාගන්න ක්‍රමයක් කියන්න දන්නවනම්
    sngu9s.jpg