වෙන්න පුළුවන්... මමත් ණය වෙලා මුලින්ම මරුටියක් ගත්තා ටික කාලෙකට කලින්. බොරු කියන්න ඕනි නැහැ, ලීසිං එක නිසා ඒ පලවෙනි අවුරුද්දටම අඩුම ගානේ වේලක්වත් කඩෙන් කෑවේ නැහැ. ඇදුමක් වත් ගත්තේ නැහැ. ඉතින් මේ වාහනේ ලක්ෂ 100 පැනලා ඇති අනිවාර්යයෙන්ම. එහෙම වුනොත් සමහර විට අරුනටත් එහෙම වෙන්න පුළුවන්. ඒත් මම නම් හිතන්නේ නැහැ ඒක එහෙමයි කියලාsalli ne





