The Ugly truth behind the "Evoque"

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එක එක වල් හොරිකඩ බල්ලෝ බිරුවට මම එහෙම දාන්නේ නැහැ. පොඩ්ඩක් මේ ආතල් එක ගනින්. හැමදාම නෑ හැම තැනම නෑ. phone එකට මෙච්චර රිදුන බත් බැලයෝ ටිකක් දැක්කාමයි. අනික දැන් හොද ත්‍රෙඩ් දැම්මහම කිසි ආතල් එකක් නැහැ. මුන්ගේ සිගිති ආතල් ගන්න දෙන්නත් එපැයි.

    :lol::lol::lol:
    :frown:

    දැන් video එක දාල මුන් ඔක්කොම අනාත කරලා දාපන් බං උණුහුම යන්න කලින්. ඊට පස්සේ ඔය කරදර කාරයෝ නැතිව එළකිරි එකේ සැනසිල්ලේ ඉන්න පුළුවන් වෙයි ඔක්කොටම. ඉක්මනටම දාපන්. දැන් ඉවසුව ඇති.

    :D:D:D
     
    Hora Kolla

    Banned
    Aug 15, 2013
    41
    4
    0
    531880_416283655142539_621140660_n.jpg

    bye bye aruna47
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ ත්‍රෙඩ් එක කියවීමෙන් මා වටහා ගත් දේ..
    යමෙකුට සෑහෙන්නම රිදී ඇති බැවින්,,හිටු කියා මඩ ගහන බවය්.,.
    ලොල්..
    මචන්ස්ලා ඌට මානසික රොගයක් නෑනෙ අනුන්ගෙ ඒවා උගෙ කියලා දාන්න,,නිකන් ෆුක දෙන්න ත්‍රෙඩ් දාන්නේ නැතුව ඉදහන්කො පුටෙ
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අනේ මන්ද මේවා දැක්කම කර්මය පිලිබඳ මගේ විස්වාසය තව වැඩි උනා. :yes:

    මඩ ගහගන්න එවුන් පැත්තක් බේදයක් නැතුව මඩ ඇත්ත හරි බොරුවට හරි එකම මඩ ගොහුරට වැටෙනවා.

    මම යනවා දැන් අනිත්‍යය මෙනෙහි කරන්න.:lol:
     
    Hora Kolla

    Banned
    Aug 15, 2013
    41
    4
    0
    දැන් video එක දාල මුන් ඔක්කොම අනාත කරලා දාපන් බං උණුහුම යන්න කලින්. ඊට පස්සේ ඔය කරදර කාරයෝ නැතිව එළකිරි එකේ සැනසිල්ලේ ඉන්න පුළුවන් වෙයි ඔක්කොටම. ඉක්මනටම දාපන්. දැන් ඉවසුව ඇති.

    :D:D:D

    :lol:දාන්න තියෙන්න එපැයි .ෆොටෝ වෙන එකෙක්ගේ විඩියෝ එක තව එකෙක්ගේ වාහනේ තව එකෙක් ගේ එකත් එකම වාහනය නෙමෙයි වාහන දෙකක්
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මේ ත්‍රෙඩ් එක කියවීමෙන් මා වටහා ගත් දේ..
    යමෙකුට සෑහෙන්නම රිදී ඇති බැවින්,,හිටු කියා මඩ ගහන බවය්.,.
    ලොල්..
    මචන්ස්ලා ඌට මානසික රොගයක් නෑනෙ අනුන්ගෙ ඒවා උගෙ කියලා දාන්න,,නිකන් ෆුක දෙන්න ත්‍රෙඩ් දාන්නේ නැතුව ඉදහන්කො පුටෙ

    :lol::lol:

    මචන් උබ පිලිගන්නවද අනුන්ගෙ එව තමන්ගෙ වගෙ දැමිම මානසික රොගයක් කියලා.. :oo:
    එහෙනම් උබ අරුනයව මානසික රොගියෙකුත් කලා...
    :lol::lol:

    පව් අසරනයා :rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol:දාන්න තියෙන්න එපැයි .ෆොටෝ වෙන එකෙක්ගේ විඩියෝ එක තව එකෙක්ගේ වාහනේ තව එකෙක් ගේ එකත් එකම වාහනය නෙමෙයි වාහන දෙකක්

    බලපන්කො ඌ video එකක් කරලා දැම්මම උඹල ඔක්කොම අනාත වෙලා යන හැටි.
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.