2013 Aug 19- ElaKiri Radio ! - Remix Salade with It's My Style

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    avatar359616_5.gif
    අපිට හදෙන්න ඉඩ ඩිපිය:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාව නයි කවන්න කලින් ඕක අහල හිටු , තේරෙයි :oo:

    මම අහල තියෙන්නෙ......එක හොද උනාට...ලියපු එකිව අහනකොට මතක් වෙනවා.....බඩ ගොර ගොර ගානව එතකොට:(:(
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අඩෝ අනාතයෝ ටික තොපි දන්නවාද?
    පැතුමයි ,ඉස්ටයිලායි, මමයි මෙහෙම හිටියට ගිනස් වාර්තාවකට උරුමකම් කියන කොල්ලෝ දෙන්නෙක්
    :cool::cool::cool:

    ලංකාවේ ප්‍රථම වරට තුන්දෙනෙක් එකට හිටපු සීන් එකද
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අඩෝ අනාතයෝ ටික තොපි දන්නවාද?
    පැතුමයි (ඉස්ටයිලායි) මමයි මෙහෙම හිටියට ගිනස් වාර්තාවකට උරුමකම් කියන කොල්ලෝ දෙන්නෙක්
    :cool::cool::cool:
    ඒ මොකක්ද ඒ ??? ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහයට හිමිකම් කියනවද ඔයාල දෙන්න :baffled::baffled::baffled:
    එතකොට ස්ට්ය්ලද මේ නිසංසලා :oo::oo: