sakalabujanta kasaadayak hari giya kiyala aaranchiyak awa..![]()

අන්න කැත වැඩේ... එහෙම කරන්න එපා... ඩෙලා අපිට හොද උනත් නැතත් නිකංසලාට එහෙම නැතිව ඇති... පව් යකෝ බැන්දහම ඌට තමයි විදවන්න වෙන්නෙ....
මොකක්ද යකෝ ඒ කරපු කුප්ප වැඩේ
දැන් මම සමාජෙට මූන දෙන්නේ කොහොමද?



නිසංසලා අන්තිමයාලු... අනිත් 3 දෙනාව දික්කසාද කරලා ටිකක් කල් ලු....


යවන්න දෙයක් නෑ අනාතයෝනිසංසලාට මේ පිංතූරේ යවන්නද..
![]()

පල පල ගස් නරියාNEWS වල මෙහෙම සීන් එකක් කිව්වා බන්....
"Delma කියන්නේ ලෝක කුපාඩියා... ඕක කුපාඩි වැඩ විතරි කරන්නේ .. පරිස්සම් වෙලා ඉන්න නංගි ... - අපේ සබන මෙහෙම කීව්වට ඔයානම් කවදාවත් උත් එක්ක යන්න එපා.."
සිරද බන්?
NEWS nam patta![]()
යවන්න දෙයක් නෑ අනාතයෝ
එයා දැකලා
එයාම තමා ඕක මට ඔය ලින්ක් එක එව්වේ
ඉස්සෙක්ව කාලා නිදාගනිං ඉස්සෝ කරා
මොකක්ද යකෝ ඒ කරපු කුප්ප වැඩේ
දැන් මම සමාජෙට මූන දෙන්නේ කොහොමද?
හරි එකාව බලලා කෝට් කරපියහලියට හලි... අපිට කල් ඉකුත් වෙච්ච චොක්ලට් කවල ඒකට බේත් දෙන්න ප්ලෑන් කරපු කෙනානෙ ඔය...