එහෙම තමයි කියන්නෙ. පදාර්තයකට ආලෝකයේ වේගයට සමාන වෙන්න බැරිලු. පදාර්තයක් ආලෝකයේ වේගයට සමාන වෙද්දිම ඒකෙ කාලය ගතවන වේගෙ අඩු වෙනවලු. එතකොට ඒකට ආලෝකයේ වේගය පරද්දන්න බෑ. මට මතක විදිහට මේ ගැන කියලා අයින්ස්ටයින් කියන විද්‍යාඥයා.
ඒත් මට ඕකෙ කොස්සක් පේනවා. ඒක මම හිතන විදිහෙ වරැද්දක්ද මන්දා. ඒ ගැන ඊලග පෝස්ට් එකෙන් දාන්නම්.
දාපන් බලන්ඩ කොස්ස අපිටත් දැනගන්ඩ


ඒක නිසා තමයි න් Einstein කිව්වේ කිසිම වස්තුවකට ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න බැහැ කියල
.

.